මචං ලිදට හොද සබ්මිසිබල් පොම්පයක් ද නැත්නම් ගේ ඇතුලේ හයි කරන එකක්ද? හිතාගන්න බැරුව ඉන්නේ?
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Dec 15, 2021 #1 මචං ලිදට හොද සබ්මිසිබල් පොම්පයක් ද නැත්නම් ගේ ඇතුලේ හයි කරන එකක්ද? හිතාගන්න බැරුව ඉන්නේ?
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 15, 2021 #2 BUMPER Reactions: charitha2011
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Dec 15, 2021 #3 ලිදට බස්සන එක තමයි බන් ගොඩක් අය හොදයි කියන්නේ නමුත් මගේ අදහස එකේ ඩ්යුරබිලිට් අඩුයි. උඩින් තියන එකට වඩා ඒ නිසා මම දැම්මේ ජිනසේන එකක් 27 වගේ උනා දැන් මාස 2 ක් වගේ අරන්.
ලිදට බස්සන එක තමයි බන් ගොඩක් අය හොදයි කියන්නේ නමුත් මගේ අදහස එකේ ඩ්යුරබිලිට් අඩුයි. උඩින් තියන එකට වඩා ඒ නිසා මම දැම්මේ ජිනසේන එකක් 27 වගේ උනා දැන් මාස 2 ක් වගේ අරන්.
charitha2011 Well-known member Jan 25, 2011 16,422 1 32,093 113 - උඩරට - Dec 15, 2021 #4 MiyuB said: මචං ලිදට හොද සබ්මිසිබල් පොම්පයක් ද නැත්නම් ගේ ඇතුලේ හයි කරන එකක්ද? හිතාගන්න බැරුව ඉන්නේ? Click to expand... ගේ ඇතුලේ එක හොඳයි Reactions: kinkon
MiyuB said: මචං ලිදට හොද සබ්මිසිබල් පොම්පයක් ද නැත්නම් ගේ ඇතුලේ හයි කරන එකක්ද? හිතාගන්න බැරුව ඉන්නේ? Click to expand... ගේ ඇතුලේ එක හොඳයි
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Dec 16, 2021 #5 manjulabw said: ලිදට බස්සන එක තමයි බන් ගොඩක් අය හොදයි කියන්නේ නමුත් මගේ අදහස එකේ ඩ්යුරබිලිට් අඩුයි. උඩින් තියන එකට වඩා ඒ නිසා මම දැම්මේ ජිනසේන එකක් 27 වගේ උනා දැන් මාස 2 ක් වගේ අරන්. Click to expand... Lidata bassana ekak gatta machan.. lesi hinda Reactions: manjulabw
manjulabw said: ලිදට බස්සන එක තමයි බන් ගොඩක් අය හොදයි කියන්නේ නමුත් මගේ අදහස එකේ ඩ්යුරබිලිට් අඩුයි. උඩින් තියන එකට වඩා ඒ නිසා මම දැම්මේ ජිනසේන එකක් 27 වගේ උනා දැන් මාස 2 ක් වගේ අරන්. Click to expand... Lidata bassana ekak gatta machan.. lesi hinda