ඔව් L දන්නේ නැතිව bend දාලා ගන්න. එතකොට නැමුන් දැනෙන්නේ නෑ.උඹ කියන්නේ ගිල්ලන එකද 37කට ?
මේක 51ක් 1HP
sure ?
------ Post added on Feb 14, 2024 at 5:39 PM
තව ටැංකියේ in එකටයි out ඒකටයි ටැංකිය ලගින් ත්රේ ඩ් කරකවලා joint කරන්න පුළුවන් joint එකක් දා ගන්න එතකොට එකෙන් ගලවලා ටැංකිය පෙරලලා හෝදන්න පුළුවන්. Out එකේ බැටේ ලොකු වැඩිනම් normal joint එකක් දාලා එක පැත්තක් අලවන්න නැතිව තියහන්. වතුර ළික් වෙන්නේ නෑ.
