වතුර පොම්පයට ආවරණයක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    උඹ කියන්නේ ගිල්ලන එකද 37කට ?

    මේක 51ක් 1HP


    sure ?
    ------ Post added on Feb 14, 2024 at 5:39 PM
    ඔව් L දන්නේ නැතිව bend දාලා ගන්න. එතකොට නැමුන් දැනෙන්නේ නෑ.

    තව ටැංකියේ in එකටයි out ඒකටයි ටැංකිය ලගින් ත්‍රේ ඩ් කරකවලා joint කරන්න පුළුවන් joint එකක් දා ගන්න එතකොට එකෙන් ගලවලා ටැංකිය පෙරලලා හෝදන්න පුළුවන්. Out එකේ බැටේ ලොකු වැඩිනම් normal joint එකක් දාලා එක පැත්තක් අලවන්න නැතිව තියහන්. වතුර ළික් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    උබට "බෙන්ඩ්" ෆෝබියාවයි "හිල්" ෆෝබියාවයි තියෙන්නේ.
    හිල් කීවේ වහලේ හිල්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය තල්ලු කරන පැත්තේ බටේට ටිකක් බෙන්ට් අහු උනා කියල loku ඖලක් වෙන්නේ න බන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අලුත් වතුර පොම්පයක් නම් ගත්තා.මේකට වෙනම කුටියක් එහෙම හදල වහලක් සෙට් කරන්න ගියාම තමයි අවුල එන්නේ.

    මෙහෙමයි ටැංකියට යන බටය තියෙන්නේ.

    MXlIQ44.png


    VfmXCYX.png


    පොම්පේ කවර් වෙන්න වහලයක් වගේ සෙට් කරන්නේ කොහොමද මෙහෙම බටය දැම්මම.
    මෙහෙම එකක් දැක්කමයි. ඒකත් ජයසිරි මංගලං කිවුවලු :rolleyes:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ටැංකිය තියලා තියන ගේ ඇතුලෙම හයිකලා නම් ආරක්ෂාව ලැබෙනවා බෙන්ඩ් අඩුකරන්න පුලුවන් බට හැඩකරලා. එහෙම නැත්නම් ගෙට හේතුවන විදිහට pump house එක හදන්න.