අවුරුදු 10 වඩා සොලෙක්ස් පොම්පයක් තමයි පාවිච්චි කලේ දැන් මේකෙන් වතුර අදිනවා හොරයි.එකෙක් මේක 0.5HP ..ලිං කට මට්ටමට හොඳ වතුර පාරක් එනවා.එතනින් උඩට යද්දි තමයි අවුල.ටැංකියට එද්දී අර වතුර පාර 1/4 ටත් වඩා අඩු වෙනවා..
රෙපෙයාරින් අඩුම පොම්ප වර්ගය මොකක්ද? කොහොමද මේ දවස්වල පොම්ප 0.75HP/1HP වල මිල?50කට වගේ ගන්න හොඳ පොම්පයක් රෙකම්න්ඩ් කරපල්ලාකෝ..
රෙපෙයාරින් එකක් ආවොත් බට කපන්නේ නැතුව පොම්පේ ගලෝ ගන්න පුලුවන් වෙන්න සෙට් කරන්නේ කොහොමද?