වතුර මෝටරයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවයෙ ඔය ඇතුලෙ කැරකෙන කෑල්ල ගොඩක්ම වෙලාවට නිකන් යකඩ වලින් එන්නෙ. ඒක දිරලා යනවා ටික කාලෙකින්. අනික් වර්ගෙ ඒවයෙ ඒ කෑල්ල නයිලෝන් හරි සුදු යකඩ වලින් හරි එනවා.
    මට හිතෙන්නෙ ඔයාගෙ මෝටරේ ගලවලා සුද්ද කරා නං වැඩේ ගොඩදාන්න පුලුවන් වෙයි කියලා

    වතුර මලකඩ රස වෙන්න නං මෝටරේට වඩා බට වල අර වතුරෙ තියන මලකඩ බට වල බැඳිලා ඇති. ඒකට බට ගලවලා සුද්ද කරන්න වෙයි. බට අස්සෙන් කම්බියක් දාල රෙදි කෑල්ලක් ගැටගහල ඇදලාත් සුද්ද කරන්න පුලුවන් හැබැයි බෙන්ඩ් ගොඩක් තියනවා නං තැන් දෙක තුනකින් කපන්න වෙයි
    ඕකට ලිඳට දාන්න පුලුවන් මොනවා හරි කෙමිකල් එකකුත් තියනවා මම දන්න විදියට මලකඩ අයින් වෙලා යන්න. water board එකෙන් ගන්න පුලුවන් මම දන්න විදියට
    බට නම් ගිය අවුරුද්දේ අන්තිම හරියේ අලුතින්ම දැම්මා.
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,691
    113
    ඔය මෝටරේ මුලින් හොඳට වැඩ කරා නං
    ඔය දැනට තියන මෝටරේ වෝට සීල් එක දාල බැලුවා නං හරි, සීල් එක ලාවට ගිහින් වගේ නං වතුර අදිනවා අඩු වෙනවා. තව මෝටරේ කන්ඩෙන්සරේත් මාරු කරලා බලන්න. ඔය දෙකට මහ වියදමක් යන්නෙ නැති නිසා ඒක කරලා බලන එක ලාබයි
    :yes::yes::yes:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    අවුරුදු 10 වඩා සොලෙක්ස් පොම්පයක් තමයි පාවිච්චි කලේ දැන් මේකෙන් වතුර අදිනවා හොරයි.එකෙක් මේක 0.5HP ..ලිං කට මට්ටමට හොඳ වතුර පාරක් එනවා.එතනින් උඩට යද්දි තමයි අවුල.ටැංකියට එද්දී අර වතුර පාර 1/4 ටත් වඩා අඩු වෙනවා..
    සීල් බෙයාරිං ගහල රෙපෙයාර් කරල බලන්න...
    රෙපෙයාරින් අඩුම පොම්ප වර්ගය මොකක්ද? කොහොමද මේ දවස්වල පොම්ප 0.75HP/1HP වල මිල?50කට වගේ ගන්න හොඳ පොම්පයක් රෙකම්න්ඩ් කරපල්ලාකෝ..
    අප් තියෙන්නෙ ආපිටෙක් 2007 ඉඳන් කැපෑසිටර් එකක් විතරයි දාල තියෙන්නෙ තාම...
    රෙපෙයාරින් එකක් ආවොත් බට කපන්නේ නැතුව පොම්පේ ගලෝ ගන්න පුලුවන් වෙන්න සෙට් කරන්නේ කොහොමද?
    ඕකට තියෙනව ගැජට් එකක්. නම දන්නෙ නෑ හැබැයි...

    මේ තියෙන්නෙ..., මේව දෙකක් දාල හයිකරන්න..
    https://www.google.com/search?q=slo...e&prmd=ivsnmbtz#vhid=WkprX8uXq7BRMM&vssid=llr
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සීල් බෙයාරිං ගහල රෙපෙයාර් කරල බලන්න...

    අප් තියෙන්නෙ ආපිටෙක් 2007 ඉඳන් කැපෑසිටර් එකක් විතරයි දාල තියෙන්නෙ තාම...
    ආර්පිකෝ ,ආපිටෙක් දෙකක්ද?
    ඕකට තියෙනව ගැජට් එකක්. නම දන්නෙ නෑ හැබැයි...

    මේ තියෙන්නෙ..., මේව දෙකක් දාල හයිකරන්න..
    https://www.google.com/search?q=slo...e&prmd=ivsnmbtz#vhid=WkprX8uXq7BRMM&vssid=llr
    spears_evertuffcts_4197-010.jpg

    Union Socket​

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    ආර්පිකෝ ,ආපිටෙක් දෙකක්ද?

    spears_evertuffcts_4197-010.jpg

    Union Socket​

    Union Socket ගන්නකොට S-LON brand එකෙන්ම ගනින් මචෝ අනෙක් ඒවායේ ඇතුලේ තියෙන රබර් එක ටික කාලෙකින් සවුත්තු වෙලා මොටරේ වැඩ කරනකොට වතුර ලීක් වෙනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    අනිත් ඒවා ගැන නම් නොදනි,

    මෙන්න මේක නම් මම කරලා තියෙ..
    " රෙපෙයාරින් එකක් ආවොත් බට කපන්නේ නැතුව පොම්පේ ගලෝ ගන්න පුලුවන් වෙන්න සෙට් කරන්නේ කොහොමද? "

    hardware වල තියෙ, (මම නම දන්නෙ නැ සොකට් එකෙ)
    මෙන්න මෙ ම් වගෙ එකක් එන්නෙ...

    අතින් තද කරන්න පුලුවන් මේක..
    රබර් O ring එකක් තියෙ මැද හරියෙ..

    වැඩෙ ශේප් එකෙ වෙනව, මම ගලවලා එක පාරක් මොටර් එකෙ වෝටර් සීල් එක ගැහුවා,
    පට්ටම ලෙසියි, බට කපන් මගුල් නටන්න ඔනෙ නැති නිසා...
    61JMDmRrv2L._AC_UF1000,1000_QL80_.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,212
    113
    Gotland
    අස්පබල 0.5 පොඩි එක නං කාලයක් යද්දී වතුර අදින එක අඩු වෙනවා ඒක වෙන්නේ ඉම්පෙලර් එක නෙවි වටේ හව්සිම වතුරට කාදනය වෙලා ඉඩ වැඩි වෙනවා මේක හදන්න බෑ. අපේ ගෙදර ඔයින් 3ක් තීනවා 3 ම ඔය කේස් එක. ලිඳ ගාව නං වතුර පාර එනවා උඩට බෑ

    දැන් ජිනසේන එකක් පරණ කට්ටක් එත් තාම හොදට වැඩ. ලොකු ඉම්පෙලර් එන එක. එකෙත් හව්සිම ඇතුලෙන් ගෙවෙනව එත් වතුර අදින එක අඩු නෑ

    ආර්පිකෝ එකක් දැනට අව්රුදු 10+ කලින් දාල තීනවා එකේ කිසි ගින්නක් නැතුව වැඩ රෙකමන්ඩ් කරන්න පුළුවන්

    බට කපන්නේ නැතුව පොම්පේ ගලවන්න ත්‍රෙඩ් යුනියන් 2ක් දාන්න. pvc ඒවා තීනවා. එක කරකෝල ගලවන්න පුළුවන් හරි ලේසි
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔවු දෙකක්... ආපිටෙක් එක අඩුවට තිබුණෙ ඒ දවස්වල.. තාම තියෙනවද දන්නෑ හැබැයි.
    දෙකම හොදද?

    Union Socket ගන්නකොට S-LON brand එකෙන්ම ගනින් මචෝ අනෙක් ඒවායේ ඇතුලේ තියෙන රබර් එක ටික කාලෙකින් සවුත්තු වෙලා මොටරේ වැඩ කරනකොට වතුර ලීක් වෙනවා
    සොකට් දෙක විතරයි නේද ගන්න ඕනේ ඒ වැඩේට?
    ------ Post added on Jan 8, 2024 at 7:22 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    submersible pump ekak ganna repair adui
    හොරකම් කරගෙන යන්න ලේසි නේ බන් ඒකක් දැම්මොත්

    අස්පබල 0.5 පොඩි එක නං කාලයක් යද්දී වතුර අදින එක අඩු වෙනවා ඒක වෙන්නේ ඉම්පෙලර් එක නෙවි වටේ හව්සිම වතුරට කාදනය වෙලා ඉඩ වැඩි වෙනවා මේක හදන්න බෑ. අපේ ගෙදර ඔයින් 3ක් තීනවා 3 ම ඔය කේස් එක. ලිඳ ගාව නං වතුර පාර එනවා උඩට බෑ

    දැන් ජිනසේන එකක් පරණ කට්ටක් එත් තාම හොදට වැඩ. ලොකු ඉම්පෙලර් එන එක. එකෙත් හව්සිම ඇතුලෙන් ගෙවෙනව එත් වතුර අදින එක අඩු නෑ

    ආර්පිකෝ එකක් දැනට අව්රුදු 10+ කලින් දාල තීනවා එකේ කිසි ගින්නක් නැතුව වැඩ රෙකමන්ඩ් කරන්න පුළුවන්

    බට කපන්නේ නැතුව පොම්පේ ගලවන්න ත්‍රෙඩ් යුනියන් 2ක් දාන්න. pvc ඒවා තීනවා. එක කරකෝල ගලවන්න පුළුවන් හරි ලේසි
    හදන්න ආපු එකත් කිව්වේ දැන් මෝටරේ කල් පැනලා කියලා. .75hp එකක් වත් අලුතින් දාගන්න කිව්වා
    ------ Post added on Jan 8, 2024 at 7:26 PM

    යට දෙකට වඩා මේක හොදද?
    Solec
    Jinasena
    ------ Post added on Jan 8, 2024 at 7:27 PM
     
    • Like
    Reactions: NRTG

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    හොරකම් කරගෙන යන්න ලේසි නේ බන් ඒකක් දැම්මොත්

    හදන්න ආපු එකත් කිව්වේ දැන් මෝටරේ කල් පැනලා කියලා. .75hp එකක් වත් අලුතින් දාගන්න කිව්වා
    ------ Post added on Jan 8, 2024 at 7:26 PM
    lida wahapan wahanna kain dam welak dala moter eka walalu walata ena dala Thada karanna
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තවම වැඩ නිසා කට්ටිය කියන්නා වගේ සර්විස් පාරක් දාලා ගත්තනම් හොඳයි. මොකද දැන් තියෙන්නේ බාල සහ ගණනින් ගොඩක් වැඩි බඩු තමයි මාකට් එකේ
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඔය මෝටරේ මුලින් හොඳට වැඩ කරා නං
    ඔය දැනට තියන මෝටරේ වෝට සීල් එක දාල බැලුවා නං හරි, සීල් එක ලාවට ගිහින් වගේ නං වතුර අදිනවා අඩු වෙනවා. තව මෝටරේ කන්ඩෙන්සරේත් මාරු කරලා බලන්න. ඔය දෙකට මහ වියදමක් යන්නෙ නැති නිසා ඒක කරලා බලන එක ලාබයි

    මම මගේ ලඟ නං තියෙන්නෙ ජිනසේන එකක්. ඒක අවුරුදු ගානක් යකා වගේ වැඩ
    තව අපේ තාත්තා ලඟ තිබුනා ලංලෝ කියලා මෝටරයක්, ඒකත් පට්ටම සිරා බිල්ඩ් කොලිටිය එහෙම ජිනසේන එකටත් වඩා හොඳයි බැලුවම
    සොලෙක්ස් මෝටරෙත් හොඳයි, අපිකෝ මෝටරේ එහෙමත් හොඳයි. මෝටරයක් ගද්දි අර පොඩි කෙසෙල් මුව වගේ ඉම්පිලර් එක තියන එක ගන්න එපා. අර පරන ටයිප් එකේ ලොකු ඉම්පිලර් එක තියන එකක් ගන්න. තව අනිවා බලන්න මෝටරේ තඹ එකක්ද කියලා, මොකද දැන් සමහර මෝටර් එනවා ඇලුමිනියම් කම්බි වලින් ඔතලා තියන ඒවා, ඒව ගන්න එපා
    jinasen patta moter eka ape eka 30 yrs wenawa. balala hoyaganin
     
    • Like
    Reactions: NEMISIS and NRTG