වතුර බටේ බලන්න අද ආවේ සෙට් එකක් ඇවිත් වැඩේට බැස්සා ආපු සෙට් එක තමයි. @EVC @Hamu mahaththaya1 @animation @Zeuz
@Hamu mahaththaya1 ආපු ගමන් හාරන් හාරන් ගියා. හාමු මහත්තයා නම් හාමුම තමයි ඌ තමයි ලොරිය අරන් ආවෙ කිට ගහල ඌ හාමු වගේ බලන් ඉදියා උපදෙස් දිදී.

@animation මූ තමයි අලවංගුව බාරව ඉදියේ උස කෙට්ටු පොරක් මූ.

@Zeuz මූ තමයි වලේ වැඩේ කලේ කොට ක්වික් ඩයල් එක.

@EVC මූ උදැල්ල බාරව ඉදියේ කම්මැලීයී වගේ @Hamu mahaththaya1 මූව කඩේ යවන වැඩ වලටත් ගත්තා

කෝම හරි පැය ගානකින් බටේ හොයාගත්තා අපේ මිදුල මැදින්. ඒත් ලීක් එක අහු උනේ නෑ ආයෙත් වල වහල ඔන්න කට්ටිය ගියා.

මේ කියන්නෙ මොන උට්ටක්ද කියල නොදන්න උන්ට. මේ ත්‍රෙඩ් එක හා සැබැදේ..