වතුර බටේ සහ වෝටර් බෝඩ්. 🤐🤐🤐 02

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    වතුර බටේ බලන්න අද ආවේ සෙට් එකක් ඇවිත් වැඩේට බැස්සා ආපු සෙට් එක තමයි. @EVC @Hamu mahaththaya1 @animation @Zeuz :lol: :lol: :lol:
    @Hamu mahaththaya1 ආපු ගමන් හාරන් හාරන් ගියා. හාමු මහත්තයා නම් හාමුම තමයි ඌ තමයි ලොරිය අරන් ආවෙ කිට ගහල ඌ හාමු වගේ බලන් ඉදියා උපදෙස් දිදී. :yes::yes::yes:
    @animation මූ තමයි අලවංගුව බාරව ඉදියේ උස කෙට්ටු පොරක් මූ. ;););)
    @Zeuz මූ තමයි වලේ වැඩේ කලේ කොට ක්වික් ඩයල් එක. :yes::yes::yes:
    @EVC මූ උදැල්ල බාරව ඉදියේ කම්මැලීයී වගේ @Hamu mahaththaya1 මූව කඩේ යවන වැඩ වලටත් ගත්තා :baffled::baffled::baffled:
    කෝම හරි පැය ගානකින් බටේ හොයාගත්තා අපේ මිදුල මැදින්. ඒත් ලීක් එක අහු උනේ නෑ ආයෙත් වල වහල ඔන්න කට්ටිය ගියා. :censored::censored::censored:

    මේ කියන්නෙ මොන උට්ටක්ද කියල නොදන්න උන්ට.
    මේ ත්‍රෙඩ් එක හා සැබැදේ..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    Dog Fuck You GIF