oya mahaththaya wa athulata dala ma wahanna da?රජයේ පිං පඩි අපතයො...
ආ මහත්තුරු ආවද?...
එහෙනං ඔය ගමංම අපේ පාරෙ වතුර දෙන්න කපාපු අගලත් වහල යන්න...

oya mahaththaya wa athulata dala ma wahanna da?රජයේ පිං පඩි අපතයො...
ආ මහත්තුරු ආවද?...
එහෙනං ඔය ගමංම අපේ පාරෙ වතුර දෙන්න කපාපු අගලත් වහල යන්න...

පාරෙ අගල ඔහෙ තිබුණදෙන්... මම කිවුව තරම් ලොකු කරදරයක් ඒකෙන් වෙන්නෙ නෑ... අපිට ශේප් එකේ උඩින් පැනල යන්න පුලුවන්...oya mahaththaya wa athulata dala ma wahanna da?![]()
ko me complain eka dapu mahaththaya nane. late wenna late wenna parakku wenawaපාරෙ අගල ඔහෙ තිබුණදෙන්... මම කිවුව තරම් ලොකු කරදරයක් ඒකෙන් වෙන්නෙ නෑ... අපිට ශේප් එකේ උඩින් පැනල යන්න පුලුවන්...
ඔය මහත්තුරු ආපු වැඩේ කරගෙන පරිස්සමෙන් ගෙදර යන්න...

මිනිහත් බය වෙලා, ගෑනු මනුස්සයව එළියෙ තියල, කාමරේකට වැදිල දොර වහගෙන ඇති....ko me complain eka dapu mahaththaya nane. late wenna late wenna parakku wenawa![]()
petrol puchchagena aweමිනිහත් බය වෙලා, ගෑනු මනුස්සයව එළියෙ තියල, කාමරේකට වැදිල දොර වහගෙන ඇති....
ඔය මහත්තුරු දැන් යන්න.... වතුර ටිකක් මහ පොළොවට වැටුනට මක් වෙනවද?? ආයෙ කැරකිලා අපිටමනෙ හම්බවෙන්නෙ...

ඔය මහත්තුරු මෙච්චර මහා රෑ ආවේ ඇමරිකාවේ වෝටර් බෝඩ් එකේද වැඩ?petrol puchchagena awe![]()
paathale ayya kenek nisa duwan awaඔය මහත්තුරු මෙච්චර මහා රෑ ආවේ ඇමරිකාවේ වෝටර් බෝඩ් එකේද වැඩ?

Wasudewata call karala kiyapan "wathura yanawa hadapiya paaaaakaya" kiyalaඅඩේ අපේ ගේ ඉස්සරහ පාරේ වතුර බටයක් කැඩිලා දැන් මාසයක් විතර තිස්සේ. අතුරු පාරක් අපේ ගෙදරට එහා ගෙදරට වතුර යනබටේ. දැන් අඒ මිදුලත් එක්ක මඩවෙලා වතුර නිසා. මන් දැන් සතියකට කලින් කෝල් කරලා කම්ප්ලේන් එකක් දැම්මා වතුර බටේ කැඩිලා කියල තාම නෑ හදන්න ආවෙ. අම්මගෙන් ඇහුවම කිව්ව එහා ගෙදරින් කෝල් කරලා කැඩුනුදවස් වලම හදන්න ඇවිත් බලලා හාරන්න බෑ කියල ගිහින්. කොන්ක්‍රීට් පාරක් තියෙන්නෙ. ඒත් අයිනෙන් බටේ යන්නෙ. මුන් කම්මැලි කමටද මන්ද එහෙම කියල ගිහින් තියෙන්නෙ. මන් කෝල් කලේ ඔය සිද්දිය නොදැන. ඒත් මගේ කෝල් එකට තාම එකෙක්වත් ආවෙත් නෑ.
කාගෙවත් මීටරේකට අපතේ යන වතුර බිල වැටෙන්නෙ නැති නිසා ඔක කාලයක් තියෙයි. අපේ මිදුල මඩ වෙලාම තියෙයි ඉතින්.මං කෝල් කලේ 1939 ට එවෙලෙ ඒකි විස්තර ගත්තෙ එවෙලෙම එවනව වගේ.
![]()
ගහපන් ගහපන් මන් එන්නම් ඩර ටිකක් අහුලගෙන කෑම්ප් ෆයර් එක ගහන්න. බාබකිව් එකක් එහෙම දානවද?api dan me tent ekak gahagena inne![]()