වතුර බටේ සහ වෝටර් බෝඩ්. 🤐🤐🤐

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    oya mahaththaya wa athulata dala ma wahanna da? :dull:
    පාරෙ අගල ඔහෙ තිබුණදෙන්... මම කිවුව තරම් ලොකු කරදරයක් ඒකෙන් වෙන්නෙ නෑ... අපිට ශේප් එකේ උඩින් පැනල යන්න පුලුවන්...

    ඔය මහත්තුරු ආපු වැඩේ කරගෙන පරිස්සමෙන් ගෙදර යන්න...
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    පාරෙ අගල ඔහෙ තිබුණදෙන්... මම කිවුව තරම් ලොකු කරදරයක් ඒකෙන් වෙන්නෙ නෑ... අපිට ශේප් එකේ උඩින් පැනල යන්න පුලුවන්...

    ඔය මහත්තුරු ආපු වැඩේ කරගෙන පරිස්සමෙන් ගෙදර යන්න...
    ko me complain eka dapu mahaththaya nane. late wenna late wenna parakku wenawa :dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ko me complain eka dapu mahaththaya nane. late wenna late wenna parakku wenawa :dull:
    මිනිහත් බය වෙලා, ගෑනු මනුස්සයව එළියෙ තියල, කාමරේකට වැදිල දොර වහගෙන ඇති....

    ඔය මහත්තුරු දැන් යන්න.... වතුර ටිකක් මහ පොළොවට වැටුනට මක් වෙනවද?? ආයෙ කැරකිලා අපිටමනෙ හම්බවෙන්නෙ...
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    මිනිහත් බය වෙලා, ගෑනු මනුස්සයව එළියෙ තියල, කාමරේකට වැදිල දොර වහගෙන ඇති....

    ඔය මහත්තුරු දැන් යන්න.... වතුර ටිකක් මහ පොළොවට වැටුනට මක් වෙනවද?? ආයෙ කැරකිලා අපිටමනෙ හම්බවෙන්නෙ...
    petrol puchchagena awe:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    අඩේ අපේ ගේ ඉස්සරහ පාරේ වතුර බටයක් කැඩිලා දැන් මාසයක් විතර තිස්සේ. අතුරු පාරක් අපේ ගෙදරට එහා ගෙදරට වතුර යනබටේ. දැන් අඒ මිදුලත් එක්ක මඩවෙලා වතුර නිසා. මන් දැන් සතියකට කලින් කෝල් කරලා කම්ප්ලේන් එකක් දැම්මා වතුර බටේ කැඩිලා කියල තාම නෑ හදන්න ආවෙ. අම්මගෙන් ඇහුවම කිව්ව එහා ගෙදරින් කෝල් කරලා කැඩුනුදවස් වලම හදන්න ඇවිත් බලලා හාරන්න බෑ කියල ගිහින්. කොන්ක්‍රීට් පාරක් තියෙන්නෙ. ඒත් අයිනෙන් බටේ යන්නෙ. මුන් කම්මැලි කමටද මන්ද එහෙම කියල ගිහින් තියෙන්නෙ. මන් කෝල් කලේ ඔය සිද්දිය නොදැන. ඒත් මගේ කෝල් එකට තාම එකෙක්වත් ආවෙත් නෑ.

    කාගෙවත් මීටරේකට අපතේ යන වතුර බිල වැටෙන්නෙ නැති නිසා ඔක කාලයක් තියෙයි. අපේ මිදුල මඩ වෙලාම තියෙයි ඉතින්. 😴😴😴 මං කෝල් කලේ 1939 ට එවෙලෙ ඒකි විස්තර ගත්තෙ එවෙලෙම එවනව වගේ. 🙂🙂🙂🙂
    Wasudewata call karala kiyapan "wathura yanawa hadapiya paaaaakaya" kiyala
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    කිරියේ කම්ප්ලේන් එක දැම්මම ගොඩක් උන් ආව හදන්න. කට්ටිය වැඩි නිසා වැඩේ කෙරිල නෑ. තාම ලීක්. 🤣🤣🤣🤣 @animation මූ සෑහෙන මහන්සි උනා. වෙන පාරක්ද කොහේ ගිහින් හාරලා. 🤣🤣🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    api dan me tent ekak gahagena inne:angry:
    ගහපන් ගහපන් මන් එන්නම් ඩර ටිකක් අහුලගෙන කෑම්ප් ෆයර් එක ගහන්න. බාබකිව් එකක් එහෙම දානවද? :love2: :love2: :love2: