අඩේ අපේ ගේ ඉස්සරහ පාරේ වතුර බටයක් කැඩිලා දැන් මාසයක් විතර තිස්සේ. අතුරු පාරක් අපේ ගෙදරට එහා ගෙදරට වතුර යනබටේ. දැන් අඒ මිදුලත් එක්ක මඩවෙලා වතුර නිසා. මන් දැන් සතියකට කලින් කෝල් කරලා කම්ප්ලේන් එකක් දැම්මා වතුර බටේ කැඩිලා කියල තාම නෑ හදන්න ආවෙ. අම්මගෙන් ඇහුවම කිව්ව එහා ගෙදරින් කෝල් කරලා කැඩුනුදවස් වලම හදන්න ඇවිත් බලලා හාරන්න බෑ කියල ගිහින්. කොන්ක්රීට් පාරක් තියෙන්නෙ. ඒත් අයිනෙන් බටේ යන්නෙ. මුන් කම්මැලි කමටද මන්ද එහෙම කියල ගිහින් තියෙන්නෙ. මන් කෝල් කලේ ඔය සිද්දිය නොදැන. ඒත් මගේ කෝල් එකට තාම එකෙක්වත් ආවෙත් නෑ.
කාගෙවත් මීටරේකට අපතේ යන වතුර බිල වැටෙන්නෙ නැති නිසා ඔක කාලයක් තියෙයි. අපේ මිදුල මඩ වෙලාම තියෙයි ඉතින්.

මං කෝල් කලේ 1939 ට එවෙලෙ ඒකි විස්තර ගත්තෙ එවෙලෙම එවනව වගේ. 



කාගෙවත් මීටරේකට අපතේ යන වතුර බිල වැටෙන්නෙ නැති නිසා ඔක කාලයක් තියෙයි. අපේ මිදුල මඩ වෙලාම තියෙයි ඉතින්.

chandi innawa nam eliyata warew
)