වතුර බිංදු Photography

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ඊයේ tripod එකක් ගත්තා. ඉතින් ඒකත් සෙට් කරගෙන අද photos ටිකක් ගැහුවා. බලන්න හොඳද කියලා. අඩුපාඩු නම් ගොඩක් තියනවා. වතුර බිංදු ෆෝකස් කරන්න මාර අමාරුයි. ඔය පාට පාට තියෙන්නෙ කලරින් දාල. :D
    කමෙන්ට් එකක් දාල යන්න
    http://www.facebook.com/SupunPereraPhotography
    හොඳ නම් මගෙ facebook page එකටත් ලයික් එකක් දාගෙන යන්න


    427071_414719881909059_823832483_n.jpg

    409642_414719511909096_1322272771_n.jpg

    309018_414719638575750_1371387221_n.jpg

    309191_414719711909076_2062646450_n.jpg

    297476_414719765242404_302867225_n.jpg

    403986_414719808575733_1741137398_n.jpg

    547176_414719928575721_210386154_n.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තව ට්‍රයි කරමු..
    මට නම් එකක් වත් හිතට මදි බං...
    මොනා උනත් ගුඩ් වර්ක්..
    කීප් ඉට් අප්....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තව ට්‍රයි කරමු..
    මට නම් එකක් වත් හිතට මදි බං...
    මොනා උනත් ගුඩ් වර්ක්..
    කීප් ඉට් අප්....

    හරියට ෆෝකස් වෙලා නෑ බන්, ඒකයි. Photoshop දාල හදන්න පුලුවන්. ඒත් මේවා එඩිට් කලේ නෑ මම. නම දැම්ම විතරයි. thanks :)
     
    • Like
    Reactions: mcwolfe and ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හරියට ෆෝකස් වෙලා නෑ බන්, ඒකයි. Photoshop දාල හදන්න පුලුවන්. ඒත් මේවා එඩිට් කලේ නෑ මම. නම දැම්ම විතරයි. thanks :)

    PS වලින් ෆොකස් කරන්නේ කොහොමද බං ?? 
    කියලා දියන් බලන්න .. ?? :baffled: :baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    උඹ කරපු එකක් තියෙනවද , ඔයිට වඩා හොද ??

    තියෙනවනං දාපං නැත්තං කට වහං පල :oo:

    ha , apahasayak kale nahanee
    minisun wividayie
    vividathwayata garu karapan :P:P
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ කරපු එකක් තියෙනවද , ඔයිට වඩා හොද ??

    තියෙනවනං දාපං නැත්තං කට වහං පල :oo:

    මචං ..
    අඩුපාඩුවක් වැරද්දක් දැක්කහම කියන්න පුරුදු වෙයන්.
    නැතුව නිකන් හොයි පට්ටයි කියලා වැඩක් නෑ... :frown: :frown:


    ෆොටෝග්‍රැෆිවල ඉස්සරහට යන්න නම් අනිවා අඩුපාඩු හදාගන්න ඕනේ.. :rolleyes: