මම ඊයේ tripod එකක් ගත්තා. ඉතින් ඒකත් සෙට් කරගෙන අද photos ටිකක් ගැහුවා. බලන්න හොඳද කියලා. අඩුපාඩු නම් ගොඩක් තියනවා. වතුර බිංදු ෆෝකස් කරන්න මාර අමාරුයි. ඔය පාට පාට තියෙන්නෙ කලරින් දාල. 
කමෙන්ට් එකක් දාල යන්න
http://www.facebook.com/SupunPereraPhotography
හොඳ නම් මගෙ facebook page එකටත් ලයික් එකක් දාගෙන යන්න

කමෙන්ට් එකක් දාල යන්න
http://www.facebook.com/SupunPereraPhotography
හොඳ නම් මගෙ facebook page එකටත් ලයික් එකක් දාගෙන යන්න