වතුර බිල් එක ගෙවන්න මචන්ලා වතුර බිල නැති උනා. ඒ මාසේට අදාල බිල නැතිව water bill - account number එක පාවිච්චි කරලා ගෙවන්න විදිහක් නැද්ද?