වතුර බිල් එක ගෙවන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    වතුර බිල් එක ගෙවන්න

    මචන්ලා වතුර බිල නැති උනා. ඒ මාසේට අදාල බිල නැතිව water bill - account number එක පාවිච්චි කරලා ගෙවන්න විදිහක් නැද්ද?