වතුර බේසම

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හුඟක් කට්ටිය වතුර බේසමකින් සූර්‍යග්‍රහණය බලල

    ඇයි බං මිනිස්සු මෙච්චර මෝඩ?

    මාධ්‍යවලින්වත් හරියට දැනුවත් කෙරුවෙ නෑ නේද වතුර බේසං වලින් බලන්ඩ එපා කියල
     
    • Like
    Reactions: JohnnySS

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    හුඟක් කට්ටිය වතුර බේසමකින් සූර්‍යග්‍රහණය බලල

    ඇයි බං මිනිස්සු මෙච්චර මෝඩ?

    මාධ්‍යවලින්වත් හරියට දැනුවත් කෙරුවෙ නෑ නේද වතුර බේසං වලින් බලන්ඩ එපා කියල

    If you say many did watch it this way it is possible to do so.:P
    I have heard that this method is used in PNG and also in some African countries.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපරාදේ තව කල් ගිහින් මේ ත්‍රෙඩ් එක දාන්න තිබුනේ..:(
    මම වතුර බේසමෙන් බලලා තාම ඇස දෙක රිදෙනවා..:growl:
     
    Last edited:
    • Like
    Reactions: the_Guy

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොස් කොල කෑල්ලක් හිල් කරල බැලුව නං ඉවරයිනෙ :sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපරාදේ තව කල් ගිහින් මේ ත්‍රෙඩ් එක දාන්න තිබුනේ..:(
    මම වතුර බේසමෙන් බලලා තාම ඇස දෙක රිදෙනවා..:growl:

    උඹ ඕක කීප තැනකදිම කියල තිබුණ මම දැක්ක

    ගොඩක් අය මේ වැඩේ කරල :dull: මටත් කල්පනා වුණේ නෑනෙ කලින් කියන්ඩ :(
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කොස් කොල කෑල්ලක් හිල් කරල බැලුව නං ඉවරයිනෙ :sorry:

    වීදුරු කෑල්ලකට ලාම්පු දැලි ගාගෙන බලන්නෙ
    ඒක හොඳ නෑ කිව්වනෙ චන්දන ජයරත්නය

    මට ඇහුණ එහෙම කියනව
    වතුර බේසමකින් බලනවට වඩා ඒක හොඳයි නේ බං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදේ තව කල් ගිහින් මේ ත්‍රෙඩ් එක දාන්න තිබුනේ..:(
    මම වතුර බේසමෙන් බලලා තාම ඇස දෙක රිදෙනවා..:growl:

    ඕකට බෙහෙතක් ගනිං රිදෙනව කිය කිය ඉන්නැතුව. මොනා හරි වුනොත් :sorry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    අපරාදේ තව කල් ගිහින් මේ ත්‍රෙඩ් එක දාන්න තිබුනේ..:(
    මම වතුර බේසමෙන් බලලා තාම ඇස දෙක රිදෙනවා..:growl:

    It is dangerous and could cause retinal burns - solar retinopathy. This exposure to the light can cause damage or even destroy cells in the retina. Hopefully you should recover soon.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    It is dangerous and could cause retinal burns - solar retinopathy. This exposure to the light can cause damage or even destroy cells in the retina. Hopefully you should recover soon.
    කකියනවා ටිකක්...මේකට මොකද කරන්නේ...ඩොකෙක් ලඟට යනවද...දැන් දැන් අඩුයි හැබැයි.මට බය ඇහැට අවුලක් වේවි කියල...:(ටික කාලෙකින් හරියාවිනේ.:sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කකියනවා ටිකක්...මේකට මොකද කරන්නේ...ඩොකෙක් ලඟට යනවද...දැන් දැන් අඩුයි හැබැයි.මට බය ඇහැට අවුලක් වේවි කියල...:(ටික කාලෙකින් හරියාවිනේ.:sorry:

    මොකටත් පෙන්නපංකො
    පුලුවන්නං අද රෑම ගිහින් :yes:
    බය වෙන්ඩ එපා අවුලක් වෙලා නැතුව ඇති.. :love:
    ගොඩක් අය බේසං වැඩේ කරල හැබැයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    කකියනවා ටිකක්...මේකට මොකද කරන්නේ...ඩොකෙක් ලඟට යනවද...දැන් දැන් අඩුයි හැබැයි.මට බය ඇහැට අවුලක් වේවි කියල...:(ටික කාලෙකින් හරියාවිනේ.:sorry:

    As long as you don't experience any blind spots it's OK. Soreness of the eyes and discomfort looking at bright objects can be minor. If you are worried pls consult an opthalmologist. They can check the retina. Also give you drops to ease the discomfort.
    This can take many days to settle. Hopefully it's not serious.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මොකටත් පෙන්නපංකො
    පුලුවන්නං අද රෑම ගිහින් :yes:
    බය වෙන්ඩ එපා අවුලක් වෙලා නැතුව ඇති.. :love:
    ගොඩක් අය බේසං වැඩේ කරල හැබැයි

    As long as you don't experience any blind spots it's OK. Soreness of the eyes and discomfort looking at bright objects can be minor. If you are worried pls consult an opthalmologist. They can check the retina. Also give you drops to ease the discomfort.
    This can take many days to settle. Hopefully it's not serious.
    බලමු ටික දවසක්...:(