උබලා දවසට කොච්චරක් වතුර බොනවද?
ලීටර් වලින් හරි විදුරු වලින් හරි කියපන්![]()
ඔව් බන් බොන්න බැරි වෙනවා.මතක් උනොත් විතරයි පෙවෙන්නේ.



... අද ඉදන් 3l අර bottle එකෙන් ඉවර කරනවා..


බොතලය මාකර් පෙන් එකකින් බෙදලා තියෙන්නෙ... ලීටර් 1 පැය බාගෙන් බාගෙට පොන් එකේ ස්ටොප් වොච් එක තියලා තියෙන්නේ.. වැදිච්ච ගමන් මාක් කරලා තියෙන ලිමිට් එකට බොනවා...
![]()
