වතුර බොන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    Sure ekata 4L+
    Kanakotath sahenna pewenawa puruddata gihilla, but kana gaman biwwama mahath wena kathawakuth thynw
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ඔව් බන් බොන්න බැරි වෙනවා.මතක් උනොත් විතරයි පෙවෙන්නේ.

    බොතලය මාකර් පෙන් එකකින් බෙදලා තියෙන්නෙ... ලීටර් 1 පැය බාගෙන් බාගෙට පොන් එකේ ස්ටොප් වොච් එක තියලා තියෙන්නේ.. වැදිච්ච ගමන් මාක් කරලා තියෙන ලිමිට් එකට බොනවා...

    :)
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    මමත් මේ ලඟකදී ඉදන් 1l bottle එකක් ළඟ තියන් වතුර බොන්න පටන් ගත්ත office එකේ ඉඳන්. දැනට 2l ඒ bottle එකෙන් ඉවර කරනවා. එතකොට අතිරේකව පෙවෙන වතුරත් එක්ක 2.5l වගේ පෙවෙනවා දවසට.. දැන් මේ thread එකේ දේවල් එක්ක වතුර බොන එක තව තව වැඩි කරගන්න gut එක ආවා :D:D:D... අද ඉදන් 3l අර bottle එකෙන් ඉවර කරනවා..:rolleyes::rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොතලය මාකර් පෙන් එකකින් බෙදලා තියෙන්නෙ... ලීටර් 1 පැය බාගෙන් බාගෙට පොන් එකේ ස්ටොප් වොච් එක තියලා තියෙන්නේ.. වැදිච්ච ගමන් මාක් කරලා තියෙන ලිමිට් එකට බොනවා...

    :)

    මූ යකෝ:baffled: