වතුර මීටරේ නැවතිලා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    වතුර මීටරේ නැවතිලා, වතුර බිල ආවා එක යුනිට් එකයි.

    මේක වෝටර් බෝඩ් එකට කම්ප්ලේන් කරන්න ඕනද, නැත්නම් මීටර් රීඩර් ඉන්ෆෝර්ම් කරාවිද?

    හැදුවයින් පස්සෙ කලින් මාසවලටත් එක්ක චාර්ජ් කරයිද?
    පළවෙනි මාස දෙක තුන ෙන් මීටරේ තියෙන ගාන ලියයි.. ඊට පස්සේ ඇවරේජ් ගානක් තමයි බිල විදියට එන්නේ..
     
    • Like
    Reactions: moveon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Meter reader inform කරනවා. තාම උ කිව්වේ නෑ නේ උඹලට මීටර් නැවතිලා කියල. ඒක නිසා සද්ද නැතුව හිටපන්.
    මීටර් reader ට මීටරේ නැවතිලා කියලා තේරෙන කන් හිටපන්. ඊට පස්සේ උ උඹට කියනවා මීටර් නැවතිලා කියලා. ඊට පස්සේ ගිහිල්ලා complain එකක් දාපන්
    ඊට පස්සේ මීටර් හදනකන් උ estimated unit ගාන දාලා යයි.
    අපේ මීටර් දුවන්නේ නැතුව තිබිලා නිකංම ආයේ හරි ගියා
     
    • Like
    Reactions: wawula and moveon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Meter reader inform කරනවා. තාම උ කිව්වේ නෑ නේ උඹලට මීටර් නැවතිලා කියල. ඒක නිසා සද්ද නැතුව හිටපන්.
    මීටර් reader ට මීටරේ නැවතිලා කියලා තේරෙන කන් හිටපන්. ඊට පස්සේ උ උඹට කියනවා මීටර් නැවතිලා කියලා. ඊට පස්සේ ගිහිල්ලා complain එකක් දාපන්
    ඊට පස්සේ මීටර් හදනකන් උ estimated unit ගාන දාලා යයි.
    අපේ මීටර් දුවන්නේ නැතුව තිබිලා නිකංම ආයේ හරි ගියා
    ඔහොම හොර කරලා මොනවා ලබා ගන්නද බං
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවශ්ය නෑ බන්... උබට නිකන් මිස්ටර් කලින් වගේ ෆිලින් එකක් ඕන නම් රිපෝට් කරපන්...

    අපේ ගෙදර දැනට දෙපාරකට වඩා කැඩිලා තියෙනවා... බිල් ලියන එකා කිව්වාම තමයි අපි දන්නෙත්.... :rofl:
    හොරෙන් වතුර ගන්න ලයින් එකට යන්නෙ මීටර් කියෝන ඩයල් එක ගිහින් ගිනි තිබ්බම. සල්ලි ගෙවල බේරුනොත් ඇති උසාවි නොයා.
    බිල් ලියන එකා හොඳ එකෙක් නිසා අවුලක් නෑ.

    දන්න ගේක electricity meter එකේ බෝලයක් වැදිල පුපුරල තිබිල, එහෙම්මම ඉඳල උන්ට දඩ ගෙවන්නත් උනා.
     
    • Wow
    Reactions: wawula

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අපේ ගෙදර වතුර මීටරය නැවතිලා දැනට මාස 3 වෙනව තවමත් අළුත් මීටරයක් දැම්මෙ නැහැ.estimate බිලක් එනව දිගටම.දෙවතාවක් දැනුම් දුන්න.ඒත් කිසිම උත්තරයක් නැහැ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හොරෙන් වතුර ගන්න ලයින් එකට යන්නෙ මීටර් කියෝන ඩයල් එක ගිහින් ගිනි තිබ්බම. සල්ලි ගෙවල බේරුනොත් ඇති උසාවි නොයා.
    බිල් ලියන එකා හොඳ එකෙක් නිසා අවුලක් නෑ.

    දන්න ගේක electricity meter එකේ බෝලයක් වැදිල පුපුරල තිබිල, එහෙම්මම ඉඳල උන්ට දඩ ගෙවන්නත් උනා.
    ubata kiyana dee therenne nane...

    physical damage karama tamai case eka... meter reader unit eka out of user control.... eka diha api balan inne naa ....

    meter damage karana ekai, meter angle karana ekai, meter location change karna ekai, meter ekata kalin kapana kotana new part add karana ekai tamai case.... meter reader eka wada karanne nathi ekata user mona karanna ban...

    meter read karana eka billing karana ekaage wadak... uu eka balala liyawi... next month awaamath kalin numbers nam uu report ekak daanawa mandaleta... eeta dawas 2-3 athare un awilla meter eka maru karala yanawa..

    ape gedara meter eka damage wela maru karala thiyenawa danata 2 parak.. danna hindai kiwe...
     
    • Like
    Reactions: Amith0424

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔහොම හොර කරලා මොනවා ලබා ගන්නද බං
    රාජපක්ෂලා හොරා කාපු සල්ලි නේ බං අපි බිල් වැඩි කරගෙන මේ ගෙවන්නේ... උන්ට පුළුවන් නම් එළිපිටම හොරා කන්න අපි මීටර් එක කැඩිලා කියලා දැන ගෙන දැනුම් නොදුන්නා කියලා අවුලක් නෑ නේ...meter reader දැන ගන්න ඕන තමුන්ගේ පද්ධතියේ metainence ගැන බලාගන්න..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වතුර මීටරේ නැවතිලා, වතුර බිල ආවා එක යුනිට් එකයි.

    මේක වෝටර් බෝඩ් එකට කම්ප්ලේන් කරන්න ඕනද, නැත්නම් මීටර් රීඩර් ඉන්ෆෝර්ම් කරාවිද?

    හැදුවයින් පස්සෙ කලින් මාසවලටත් එක්ක චාර්ජ් කරයිද?

    අපේ කැඩිලා තිබිලා meter reader inform කරලා තිබුනා. මීටරේ කැඩිලා කියලා අපි දැනගෙන හිටියෙත් නෑ මාස ගානක් පාවිච්චි කලේ නැති නිසා එහෙම්මම මීටරෙත් වැඩ කරන්නෙ නැතුව ගිහින්. වැඩිපුර ගාණක් චාජ් කරලා තිබුනේ නැහැ.
     
    • Like
    Reactions: moveon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක කම්ප්ලෙන් කරන්න ඔන බන්. අපෙත් ඔහොම සින් එකක් වෙලා අපි කියලා හදා ගත්තා. නැත්තම් පස්සෙ උන් කෙස් එක දානවා
     
    • Like
    Reactions: moveon

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Apeth ohoma una.

    meter reader ta kiwwa, water board ekata kiwwa ekek ta wath ganak na. Masa keepayak yanakan kalin masawala ganata bill ekak hadala dunna.

    den nam aluth meter ekak tiyenne

    119 කෝල් කරලා කියපන්.පත්තරෙත් දාපන් :)
    Tv ekata danna epa da aiye? Facebook live ekak awith kiwwoth hadala dei da?
    ------ Post added on Dec 12, 2023 at 3:09 PM

    අපේ ගෙදර වතුර මීටරය නැවතිලා දැනට මාස 3 වෙනව තවමත් අළුත් මීටරයක් දැම්මෙ නැහැ.estimate බිලක් එනව දිගටම.දෙවතාවක් දැනුම් දුන්න.ඒත් කිසිම උත්තරයක් නැහැ.
    Meter nethuwa athi. Masa keepayakin awith set karai
    ------ Post added on Dec 12, 2023 at 3:10 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    ehema mokawath awulak wenne naa.. meter eka kadenne athulen ne... eliyen kadunoth witarai api inform karanna ona... meter reader eka kadunata apata karanna deyak naa.. api oka balan inne naa ne...

    uba danne nathi widiyatama hithiyama iwarai... bill liyana eka labana maseth awilla balala report ekak dawi... ubata kalin masawalata giya average ekak apply karai bill ekata...

    hodata athullala napan mee tike kalu sinhalayo....

    :yes: