මචන් අපේ ගෙදරට වතුර මෝටරයක් දාන්න ඉන්නේ. ජිනසේන එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. ලිඳ ගැඹුරු නෑ ගොඩක්. 0.75HP ඇතිවෙයිනේ? ටැංකිය නම් තියෙන්නේ දෙවෙනි තට්ටුවේ වහලට අඩි 4ක් විතර උඩින්. වතුර මෝටරේ ඉඳන් ටැංකියට යන බටේ සාමාන්‍යෙන් කොච්චර සයිස් එකක් දැම්මොත් ද හොඳ? 3/4 බටයක් මදි වෙයිද? 
තව පොඩි සීන් එකක් තියනව දැනගන්න. අපේ ගෙදර වතුර ටැංකියක් දැනටමත් තියනවා. ටැංකියේ out එක අපේ ගෙදර බට ලයින් එකට connect කරල තියෙන්නේ. පාරේ වතුර පුරවන්නෙත් ඒකෙන්මයි අවශ්‍ය වෙලාවට කරාමේ ඇරලා. ඒ කියන්නේ දැනට ටැංකියට පාරේ වතුර පිරෙන්නේ ටැංකියෙන් වතුර එලියට යන බටේ හරහා.

දැන් මෙහෙමයි සීන් එක. අපේ ලිඳ ගාවින් තමයි ඔය පාරේන් වතුර එන වතුර මීටරේ ඉඳලා ගෙදරට වතුර එන බට ලයින් එක එලල තියෙන්නේ 3/4 බට තමයි දාලා තියෙන්නේ. මං අහන්නේ අපිට බැරිද පාරෙ වතුර යන බටේට වතුර මෝටරේ සෙට් කරලා අවශ්‍ය වෙලාවට පාරේ වතුර වහලා මෝටරේ ඔන් කරාම ලිඳේ වතුර අර බට සෙට් එක හරහා යන විදියට හදන්න?
කේස් එක තියෙන්නේ මේ බටේ ඉතින් තනි කෙලින් ටැංකියට යන්නේ නෑ. අතරමග ටැප් වලට, බාත්ෲම් එකට එහෙම වතුර ගන්න 1/2 බට සෙට් වෙනව මගින්.
දන්න අය පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න. මෙහෙම කරපු කවුරුහරි ඉන්නවද? බම්ප් පාරක් දාගෙන යමු එහෙන්ම්

තව පොඩි සීන් එකක් තියනව දැනගන්න. අපේ ගෙදර වතුර ටැංකියක් දැනටමත් තියනවා. ටැංකියේ out එක අපේ ගෙදර බට ලයින් එකට connect කරල තියෙන්නේ. පාරේ වතුර පුරවන්නෙත් ඒකෙන්මයි අවශ්‍ය වෙලාවට කරාමේ ඇරලා. ඒ කියන්නේ දැනට ටැංකියට පාරේ වතුර පිරෙන්නේ ටැංකියෙන් වතුර එලියට යන බටේ හරහා.

දැන් මෙහෙමයි සීන් එක. අපේ ලිඳ ගාවින් තමයි ඔය පාරේන් වතුර එන වතුර මීටරේ ඉඳලා ගෙදරට වතුර එන බට ලයින් එක එලල තියෙන්නේ 3/4 බට තමයි දාලා තියෙන්නේ. මං අහන්නේ අපිට බැරිද පාරෙ වතුර යන බටේට වතුර මෝටරේ සෙට් කරලා අවශ්‍ය වෙලාවට පාරේ වතුර වහලා මෝටරේ ඔන් කරාම ලිඳේ වතුර අර බට සෙට් එක හරහා යන විදියට හදන්න?
කේස් එක තියෙන්නේ මේ බටේ ඉතින් තනි කෙලින් ටැංකියට යන්නේ නෑ. අතරමග ටැප් වලට, බාත්ෲම් එකට එහෙම වතුර ගන්න 1/2 බට සෙට් වෙනව මගින්.දන්න අය පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න. මෙහෙම කරපු කවුරුහරි ඉන්නවද? බම්ප් පාරක් දාගෙන යමු එහෙන්ම්