වතුර මෝටරෙන් ටැංකියට යන බටේ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් අපේ ගෙදරට වතුර මෝටරයක් දාන්න ඉන්නේ. ජිනසේන එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. ලිඳ ගැඹුරු නෑ ගොඩක්. 0.75HP ඇතිවෙයිනේ? ටැංකිය නම් තියෙන්නේ දෙවෙනි තට්ටුවේ වහලට අඩි 4ක් විතර උඩින්. වතුර මෝටරේ ඉඳන් ටැංකියට යන බටේ සාමාන්‍යෙන් කොච්චර සයිස් එකක් දැම්මොත් ද හොඳ? 3/4 බටයක් මදි වෙයිද? :rolleyes:

    තව පොඩි සීන් එකක් තියනව දැනගන්න. අපේ ගෙදර වතුර ටැංකියක් දැනටමත් තියනවා. ටැංකියේ out එක අපේ ගෙදර බට ලයින් එකට connect කරල තියෙන්නේ. පාරේ වතුර පුරවන්නෙත් ඒකෙන්මයි අවශ්‍ය වෙලාවට කරාමේ ඇරලා. ඒ කියන්නේ දැනට ටැංකියට පාරේ වතුර පිරෙන්නේ ටැංකියෙන් වතුර එලියට යන බටේ හරහා.

    :baffled::baffled:
    දැන් මෙහෙමයි සීන් එක. අපේ ලිඳ ගාවින් තමයි ඔය පාරේන් වතුර එන වතුර මීටරේ ඉඳලා ගෙදරට වතුර එන බට ලයින් එක එලල තියෙන්නේ 3/4 බට තමයි දාලා තියෙන්නේ. මං අහන්නේ අපිට බැරිද පාරෙ වතුර යන බටේට වතුර මෝටරේ සෙට් කරලා අවශ්‍ය වෙලාවට පාරේ වතුර වහලා මෝටරේ ඔන් කරාම ලිඳේ වතුර අර බට සෙට් එක හරහා යන විදියට හදන්න?:yes: කේස් එක තියෙන්නේ මේ බටේ ඉතින් තනි කෙලින් ටැංකියට යන්නේ නෑ. අතරමග ටැප් වලට, බාත්ෲම් එකට එහෙම වතුර ගන්න 1/2 බට සෙට් වෙනව මගින්.

    දන්න අය පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න. මෙහෙම කරපු කවුරුහරි ඉන්නවද? බම්ප් පාරක් දාගෙන යමු එහෙන්ම් :love: :love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    Motor eke idan kelinma batayak dapan ko tank ekata.

    Motor eke out eke tiyena size eka ta bate danna. common size eka oke 3/4 thama.

    Pare line ekata dada natana eka maha wadayak ne. Eka wahannai keeyak da? Wahanna mataka unoth ita hapan wede.

    Tank eka pirunama off wenna denma nam motor eka itath wada lesi.

    edit: sorry mata weraduna 1" thama bate.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝටරේ ගන්න තැනින් අහල තමයි ගන්ඩ වෙන්නෙ කොච්චර උසකට පම්ප් කරන්ඩ පුලුවන්ද කියල,

    බට දෙක ටි කැල්ලකින් ජොජින්ට් කරල,බට දෙකටම ගේට් වැල් දැම්ම නම් ප්‍රශ්න ඉවරයි..

    පරෙන් වතුර ගන්න වෙලාවට මෝටරේ ගේට්වෑල් වහනව, මෝටරෙන් ගද්දි පරෙ එක වහනව, දෙක පටලෝගෙන වැඩේ දෙල් කරගන්ඩ නම් එපෝ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඟලෙ බටයක් මෝටරෙන් ටැංකියට දාපන් බන් අපිවත් පිස්සු නටවන්නෙ නැතුව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මචො පාරේ බටේ ලිදට හරවහන්. එතකොට ලිදේ වතුර ඉවර වෙන්නේ නෑ. 🤣🤣🤣

    මන් දැකලා තියේන්නේ නම් අගලේ බටේ තමා දන්නේ හැමතනම වාගේ. මෙකේ ත්‍රෙඩ් එකක් තිබ්බා ඔයවගේ oneway valve දාලා බට දාන විදිහ පාරේ ලයින් එකයි ටැන්කියයි එහෙම.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් අපේ ගෙදරට වතුර මෝටරයක් දාන්න ඉන්නේ. ජිනසේන එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. ලිඳ ගැඹුරු නෑ ගොඩක්. 0.75HP ඇතිවෙයිනේ? ටැංකිය නම් තියෙන්නේ දෙවෙනි තට්ටුවේ වහලට අඩි 4ක් විතර උඩින්. වතුර මෝටරේ ඉඳන් ටැංකියට යන බටේ සාමාන්‍යෙන් කොච්චර සයිස් එකක් දැම්මොත් ද හොඳ? 3/4 බටයක් මදි වෙයිද? :rolleyes:

    තව පොඩි සීන් එකක් තියනව දැනගන්න. අපේ ගෙදර වතුර ටැංකියක් දැනටමත් තියනවා. ටැංකියේ out එක අපේ ගෙදර බට ලයින් එකට connect කරල තියෙන්නේ. පාරේ වතුර පුරවන්නෙත් ඒකෙන්මයි අවශ්‍ය වෙලාවට කරාමේ ඇරලා. ඒ කියන්නේ දැනට ටැංකියට පාරේ වතුර පිරෙන්නේ ටැංකියෙන් වතුර එලියට යන බටේ හරහා.

    :baffled::baffled:
    දැන් මෙහෙමයි සීන් එක. අපේ ලිඳ ගාවින් තමයි ඔය පාරේන් වතුර එන වතුර මීටරේ ඉඳලා ගෙදරට වතුර එන බට ලයින් එක එලල තියෙන්නේ 3/4 බට තමයි දාලා තියෙන්නේ. මං අහන්නේ අපිට බැරිද පාරෙ වතුර යන බටේට වතුර මෝටරේ සෙට් කරලා අවශ්‍ය වෙලාවට පාරේ වතුර වහලා මෝටරේ ඔන් කරාම ලිඳේ වතුර අර බට සෙට් එක හරහා යන විදියට හදන්න?:yes: කේස් එක තියෙන්නේ මේ බටේ ඉතින් තනි කෙලින් ටැංකියට යන්නේ නෑ. අතරමග ටැප් වලට, බාත්ෲම් එකට එහෙම වතුර ගන්න 1/2 බට සෙට් වෙනව මගින්.

    දන්න අය පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න. මෙහෙම කරපු කවුරුහරි ඉන්නවද? බම්ප් පාරක් දාගෙන යමු එහෙන්ම් :love: :love:
    මචන් පලවෙනි එක තමා උබලා පාරේ වතුර පුරවන්නේ එලියට එන OUT එකෙන් එක කරන්න එපා ලොකු PRESSURE එකක් දෙන්න ඕනි වතුර පිරෙන්න .එක අවාසි .TANK එකේ PRESURE එකත් එක්ක වතුර පිරෙන්නේ හෙමින් ඒ නිසා ඒ බටේ උඩින් දාපන්

    3/4 බටයක් නෙවේ මොටරෙන් OUT වෙන්නේ එක 1" උබ 3/4 බටයක් දැම්මොත් මොටරෙන් එන PRESSURE එක දරාගන්න බැහැ

    උබ අහන නිසා මට තේරෙන විදිහට කියන්නේ ලිද ගාව ඉදලා මොටරෙන් අගලේ බටයක් ටැංකිය IN එකට දාපන් එකට පාරෙන් එන 3/4 බටේ ලිද ලගින් සෙට් කරපන්

    මට තේරෙන හැටියට කිවේ .මම ඒ සම්බන්ද කෙනක් නොවේ :)
     
    • Love
    Reactions: Sams.Ryo

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෝටරේ කට සයිස් ලයින් එකක්ම ගෙනියන්න. ටැන්ක් එකෙත් ඒ සයිස්ම ඇත්තෙ. ටැන්ක් එකයි මෝටරෙයි අතර බෙන්ඩ් අවම ගානක් තියාගන්න.
    පාරෙ ලයින් එකයි මෝටරෙන් එන ලයින් එකයි Y එකක් ගහල ජොයින් කරන්න. T නෙමේ. පාරෙ ලයින් පැත්තට වෑල්ව් එකක් දාන්න. මෝටරේ පැත්තට දාන එකනම් හරියට කියන්න දන්නෙ නෑ. ෆුට් වෑල්ව් එකෙන්නම් බ්ලොක් වෙනව ඒ පැත්ත.
    ටෑන්ක් එකට වතුර යන ලයින් එක මගින් ජොයින්ට් ගහල පාවිච්චියට ගන්න එපා. පාරෙ ලයින් එකෙන් ගන්න ඕනි නම් y එක ගැහුව තැනට කලින් දැම්ම වෑල්ව එකට කලින් ජොයින්ට් ගහල ගන්න.
     
    පාරේ පැත්තට වෑල්ම එක දැම්මා නම් හරි මම හිතන්නේ එතකොට මොටරෙන් PRESSURE එක පාරේ LINE එකට බලපාන්නේ නැහැ
    මචන් Y JOINT එක මොකක්ද ? එක ස්ලෝන් ලගේ තියේද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාරේ පැත්තට වෑල්ම එක දැම්මා නම් හරි මම හිතන්නේ එතකොට මොටරෙන් PRESSURE එක පාරේ LINE එකට බලපාන්නේ නැහැ
    මචන් Y JOINT එක මොකක්ද ? එක ස්ලෝන් ලගේ තියේද ?
    s-Lonගෙ තියෙනව.
    මේ ටයිප් මචන්
    1619853214201.png
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Thanks මචන් ඔක්කොටම. අද ගෙනාව ජිනසේන 0.75hp වතුර මෝටරයක්. හෙට බට ටිකත් ගෙනල්ල වැඩේ පටන් ගන්නවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Thanks මචන් ඔක්කොටම. අද ගෙනාව ජිනසේන 0.75hp වතුර මෝටරයක්. හෙට බට ටිකත් ගෙනල්ල වැඩේ පටන් ගන්නවා.
    එල මොටරේ ලිද ලගම සෙට් කරපන් අත පය දාන්න පුළුවන් විදිහට .පෝරන් අස්සේ ගහන්න එපා REPAIR අවොත් මල වදේ . ලිද ලග උනාම හුලන් ඇද්දොත් හදා ගන්න ලේසියි .
     
    • Like
    Reactions: chirantha19890821

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෝටරේ දානවනම් මෝටරේට කෙලවගන්නෙ නැතුව බට ටිකට කුණුකම් කරන්නෙ නැතුව මෝටරේ ඉඳන්ම ඩිරෙක්ට් ලයින් එකක් දාපන්.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    1inch motor ekak daganna eka hondai. Line deka wenama thiyaganna Eka hondai. Tank eke IN line ekata dana eka hondai out ekata danawata wadiya. Pressure eka wadi wena eka motor ekata honda na