වතුර මෝටරේ ගැජමැටික් එක

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ගැජමැටික් එකේ නුලකින්එල්ලූ බෝල දෙකක් ඇත. එම නුල අවරුදු කිහිපයකින් කැඩී යයි. එය මාරුකරන්න.
     

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    ඈ යකෝ බෝල් වෑල් එකක් හයිකරහන්කෝ ඕක මහ ලොකු ගැජමැට්ටක් ඇයි බොල.....
    :no: :no: