වතුර වීදුරු හයක් බිව්වොත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බය හිතෙනව බන්.. දවසටම වතුර කෝප්ප දෙකක් විතර තමයි උපරිම බොන්නේ
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    එල එල බං.. මම නම් වතුර බොනවා සෑහෙන්න..:cool:
    ෆිල්ටර් කරලා සුදු රෙද්දෙන් පෙරලා බොන්නෙ..:(


    හොඳයි... හොඳයි... කව්දෝ කියලා තිබුනනේ, ඇල් වතුරත් නිවලයි බොන්නේ කියලා. :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    විශේෂයෙන්ම අප පාන්දරින්ම අවදි වූ විටම වතුර වීදුරුවක් (250 පක) පානය කිරීමට හැකි නම් එය ඔබේ දවසම ප්‍රබෝධමත් කිරීමට සමත් වන්නකි.

    [/B]

    :oo::oo::shocked::shocked::shocked: