වතුර

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,616
    1,887
    113
    පොලව යට හරියටම වතුර තියෙන තැන දැනගන්න විදියක් නැද්ද ??? :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    හාරන්නේ නැතුව විදියක් බැලුවේ වතුර නැතුව ලිඳ හිඳිලා බන් :(

    water resources board ekata kiyala check karaganna puluwan. ehema check karana private companith thiyenawa. samaharu amu irattakinuth balanawa. hariyatama kiyanna danne naha.