වතුර

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    Brothers පොඩි වතුර business එකක් පටන් ගන්න බැලුවෙ ..දැන් Factory එක දාල ඉවරයි.Distribution එක dealers හරහා plan කරගන්න පොඩි උපදෙස් ටිකක් දීපල්ලකො
    443546fdddg.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    600 lakh
    macho
    උබ කොහොමද බන් අවසර නොගෙන වතුර පැක්ටරියක් දැම්මෙ බොරුව දාන්ඩ එපා 50000 ෆිල්ටරේ අරන් බෝතල් කරල හිරේ ලගින්ඩ තමයි ඔය හදන්නෙ, ලොල්
     
    • Haha
    Reactions: Voltage

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    උබ කොහොමද බන් අවසර නොගෙන වතුර පැක්ටරියක් දැම්මෙ බොරුව දාන්ඩ එපා 50000 ෆිල්ටරේ අරන් බෝතල් කරල හිරේ ලගින්ඩ තමයි ඔය හදන්නෙ, ලොල්
    ewa iwarai ban godak kal..600lakh yanne naha,,Auto mechanical devices nathiwa kalanam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    උබ කොහොමද බන් අවසර නොගෙන වතුර පැක්ටරියක් දැම්මෙ බොරුව දාන්ඩ එපා 50000 ෆිල්ටරේ අරන් බෝතල් කරල හිරේ ලගින්ඩ තමයි ඔය හදන්නෙ, ලොල්
    Ai madamullana set ekata jarawa hambela nadda?
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Evian කියන්නෙ french water manufacturer කෙනෙක්නේ?.
    Idea එකක් දෙන්න details මදි මචං.
    Factory eka production capacity eka, wadiyenma target karana product eka(500ml,1l,5l?), Eka dawasata cases keeyak manufacturer karanna puluwnda kiyana ewa tikak kiyanna puluwnnan idea ekak denna balannan