වතුර_ඉල්ලු_විට
බොන්න වතුර ඉල්ලු විට වෙඩි තැබූ කාලකන්නි රාජපක්ෂ රෙජීමය මතකද ?
රාජපක්ෂ රෙජීමය මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුවයි
බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.
ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහළ වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.
මෙම සිද්ධියේදී සිදුකළ හමුදා වෙඩි තැබීමෙන් අසල ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු මියගිය අතර එයින් පැහැදිලිව පෙනී යන්නේ වතුර ඉල්ලූ ජනතාවට රාජපක්ෂ රෙජීමය හමුදාව ලවා නීති විරෝධී ලෙස හිතු හිතු අතේ එල්ල කළ උණ්ඩ වැස්සකින් පිළිතුරු දී ඇති බවයි.
මේ මගින් ඔප්පුවන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ සංවේදී තාත්තලාට සහ බාප්පලාට මේ රටේ දරුවන්ගේ ජීවිතය තඹ දොයිතුවකටවත් වටින්නේ නැති බවයි.
බොන්නට වතුර ඉල්ලා රතුපස්වල ජනතාව කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම සිවිල් ජන ජීවිතයට අදාළ කටයුත්තක් වන අතර ඔවුන් කිසිසේත්ම අවි අමෝරා ගත් මිනීමරු ත්රස්තවාදීන් නොවන බව කුඩා දරුවෙකුට වුවද පැහැදිලි වේ.
එබැවින් මෙහිදී අවශ්‍ය වූයේ පොලිස් මැදිහත්වීමක් පමණකි. ඒ වෙනුවට රාජපක්ෂ රෙජීමය යුද හමුදාව යොදවා සිද්ධියේ ප්‍රමාණය ඉක්මවා ප්‍රතිචාර දක්වමින් තම රටේම නිරායුධ පුරවැසියන්ට වෙඩි තැබුවේ මේ රට “මිලිටරීකරණය” කිරීමේ සැලැස්මේ තවත් පියවරක් වශයෙනි.
එසේම බොන්නට වතුර ඉල්ලූ විට උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දෙන මට්ටමට මේ රටේ රණවිරුවන් පත්කිරීමට නියෝග දුන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්, රණවිරුවන් පිළිබඳ ජනතාව තුළ පැවති යහපත් ආකල්පය බරපතළ ලෙස විනාශ කර තිබේ.
.

Last edited: