වතුර_ඉල්ලු_විට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වතුර_ඉල්ලු_විට

බොන්න වතුර ඉල්ලු විට වෙඩි තැබූ කාලකන්නි රාජපක්ෂ රෙජීමය මතකද ?

orayans_pipunu_male1.jpg





රාජපක්ෂ රෙජීමය මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුවයි
බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.

ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහළ වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.

මෙම සිද්ධියේදී සිදුකළ හමුදා වෙඩි තැබීමෙන් අසල ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු මියගිය අතර එයින් පැහැදිලිව පෙනී යන්නේ වතුර ඉල්ලූ ජනතාවට රාජපක්ෂ රෙජීමය හමුදාව ලවා නීති විරෝධී ලෙස හිතු හිතු අතේ එල්ල කළ උණ්ඩ වැස්සකින් පිළිතුරු දී ඇති බවයි.
මේ මගින් ඔප්පුවන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ සංවේදී තාත්තලාට සහ බාප්පලාට මේ රටේ දරුවන්ගේ ජීවිතය තඹ දොයිතුවකටවත් වටින්නේ නැති බවයි.

බොන්නට වතුර ඉල්ලා රතුපස්වල ජනතාව කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම සිවිල් ජන ජීවිතයට අදාළ කටයුත්තක් වන අතර ඔවුන් කිසිසේත්ම අවි අමෝරා ගත් මිනීමරු ත්‍රස්තවාදීන් නොවන බව කුඩා දරුවෙකුට වුවද පැහැදිලි වේ.
එබැවින් මෙහිදී අවශ්‍ය වූයේ පොලිස් මැදිහත්වීමක් පමණකි. ඒ වෙනුවට රාජපක්ෂ රෙජීමය යුද හමුදාව යොදවා සිද්ධියේ ප්‍රමාණය ඉක්මවා ප්‍රතිචාර දක්වමින් තම රටේම නිරායුධ පුරවැසියන්ට වෙඩි තැබුවේ මේ රට “මිලිටරීකරණය” කිරීමේ සැලැස්මේ තවත් පියවරක් වශයෙනි.
එසේම බොන්නට වතුර ඉල්ලූ විට උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දෙන මට්ටමට මේ රටේ රණවිරුවන් පත්කිරීමට නියෝග දුන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්, රණවිරුවන් පිළිබඳ ජනතාව තුළ පැවති යහපත් ආකල්පය බරපතළ ලෙස විනාශ කර තිබේ.

d52d8c31-c6b6-4960-9dcc-fd765811a184.jpg

.
ravinesh_022.JPG

 
Last edited:

deepwater

Well-known member
  • Aug 14, 2015
    860
    500
    93
    පලයන් පොන්නයා
    දැන් ඔය අරක්කු බෝතලේට මිනී මරන්නේ.

    වෙච්චි දේවල් වැරදි, ඒත් දැන් කතා කරන්ට ඕනේ දැන් ඉන්න උන් කරන වැරදි ගැන. ඒවා වලක්වන එක ගැන, ඒවා නිවැරදි කරන එක ගැන.

    නැතුව උබ වගේ පොනිලයාගේ වැරදි වහන්ට මහින්දය කරපුව මතක් කර කර බැනල වැඩක් නෑ.
     
    • Like
    Reactions: redhat

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පලයන් පොන්නයා
    දැන් ඔය අරක්කු බෝතලේට මිනී මරන්නේ.

    වෙච්චි දේවල් වැරදි, ඒත් දැන් කතා කරන්ට ඕනේ දැන් ඉන්න උන් කරන වැරදි ගැන. ඒවා වලක්වන එක ගැන, ඒවා නිවැරදි කරන එක ගැන.

    නැතුව උබ වගේ පොනිලයාගේ වැරදි වහන්ට මහින්දය කරපුව මතක් කර කර බැනල වැඩක් නෑ.



    ඔය මම කිවුවේ. මහින්දගේ රෙදි අපුල්ලන උන් ඉන්නේ ටික දෙනයි. මේ ටික දෙනා තමයි ෆේක් හදන් එන්නේ. උබ ඉස්සල්ලාම ෆේක් එකකින් එන්නේ නැතුව හරි එකකින් වරෙන්. ඉට්ස් ඔකේ බේබි පල පුක දෙන්නේ නැතුව. හිකිස්
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පලයන් පොන්නයා
    දැන් ඔය අරක්කු බෝතලේට මිනී මරන්නේ.

    වෙච්චි දේවල් වැරදි, ඒත් දැන් කතා කරන්ට ඕනේ දැන් ඉන්න උන් කරන වැරදි ගැන. ඒවා වලක්වන එක ගැන, ඒවා නිවැරදි කරන එක ගැන.

    නැතුව උබ වගේ පොනිලයාගේ වැරදි වහන්ට මහින්දය කරපුව මතක් කර කර බැනල වැඩක් නෑ.

    මම බන් thread එකේ topic එක දැක්කම දුවගෙන ආව මූ මොකක් හරි හොඳ දෙයක් දල කියල. අනේ අම්මේ බලද්දී එකත් පරණ එකක් ඇදගෙන :lol::lol: දැන් සිරාවට අර මාද්‍ය ප්‍රකාශක අයි බන් අච්චරටම අර කොල්ල "උඩින් පැන්න උඩින් පැන්න" ගාල? :confused::confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් වැඩක් නැහැ හුත්තෝ ඕවා මහින්ද පරාද උනේ එක තමයි

    දැන් වැඩකරපන් පවතින පාලනයේ වැරදි නවත්තගන්න. නැතුව උන්ගේ ගු බෙට්ටත් රහයි කියන්න නෙමයි. මහින්ද නම් යුද්දෙට හරි නායකත්වය දුන්න. රනිල් මොකද කලේ ?? ඒ නිසා නිකම් ගුඉ නොකා හිටපන්, යුද්දේ දිනලා මහින්දට මෙහෙම උනා නම් රනිල්ට කොහොම වෙයිද
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ane hutto oka nam dan ahalama athi wela anith un karapuwa nemei mun path wela auruddata karapuwa dapan dan
    toyya yudde ganmai kiyewwe
    tho okamai kiyawanne
    ahalama athi wela
    maruwa nam genalla ellanna kiyapan
    mona saniyadayakda
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    500
    93

    ඔය මම කිවුවේ. මහින්දගේ රෙදි අපුල්ලන උන් ඉන්නේ ටික දෙනයි. මේ ටික දෙනා තමයි ෆේක් හදන් එන්නේ. උබ ඉස්සල්ලාම ෆේක් එකකින් එන්නේ නැතුව හරි එකකින් වරෙන්. ඉට්ස් ඔකේ බේබි පල පුක දෙන්නේ නැතුව. හිකිස්

    Yako tho eka ekage rewechchi redi apullana gaman lorry talks nam denawa. Me mage sirra account eka.
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    pons pala gihin mason bass ta puk@ diyan:rofl:
    tho owa damma kiyala arakku bothaley ta tattu 3n pallehata damma ewa nathi wenne nah
    guu kaapan gihin ranil ge:rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    ඒකනේ මහින්ද ගේ කාලේ ස්පයිඩර් මෑන් ලා හිටියේ නෑනේ.එහෙනම් කාටවත් වෙඩි තියන්න වෙන්නේ නෑ.

    පොන්සි ගිහින් පොලිස් මාද්‍ය ප්‍රකාශක වෙයන්. රෙදි නැතුව කඩේ යන වහලෙක්.
     
    Last edited: