වතුසුදු විසයි!? වෙන මල් ගස් මොනවද තියෙන්නේ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    වතුසුදු වල විසක් තියෙනවා කියලා දැක්කා. වෙන හොඳ මල් ගස් මොනවද හැමදාම මල් හැදෙන වල් වටේට වල් අඩුවෙන් වැවෙන

    Screenshot_20220411-182553~2.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගොඩක් ගස්වල කිරි මිනිස්සුන්ට විසයි. අඹ කිරිත් එහෙමයි. ඒ කියල අපි අඹගස් විදේශ කුමන්ත්‍රණයක් කියන්නෙ නෑ
    එකත් ඇත්ත
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොකක්ද බන් මේ කතාව. අපේ ගෙදර වටේම වතුසුදු තියෙනවා.
    ඔක්කොම ටික කපලා දාන්නද :cry:
    පොඩි විෂ ගතියක් ඇත්තේ. ඕක පත්තරේ තිබ්බේ. එහෙම ලොකු අවුලක් නැතුව ඇති. කිරි ගෑවෙන්න හොඳ නෑ කියලා තියෙන්නේ. ක්‍රෝටන් වුණත් විසයි කිව්වට කට්ටිය ඔය හදන්නේ.

    මම අලුතෙන් හදන්න යන හින්දා ඒව නොහදා ඉන්න යන්නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේක ඇත්ත. ලඟපාත කීප දෙනෙක්ට ආපු ප්‍රශ්න (උදා - මහපට ඇඟිල්ල නරක් වෙලා මල් කඩද්දී කිරි ගැවෙන් හින්දා) කිව්වා. විශේෂයෙන් පොඩි ළමයි ඉන්න ගෙවල් වල නම් මේ ගස් තියන්න එපා. තමන්ගේ අත්වල කිරි ගාගන්න එපා. ගෑවුනොත් ඉක්මනට සෝදා ගන්න හැබැයි වතුසුදු ප්‍රභේද ගොඩක් තියෙන හින්දා විෂ වෙනස් ඇති වර්ගය අනුව

    මේ කියන ඔක්කෝම හරි නැතුව ඇති ඒත් වතුසුදු අරලිය විසයි කියලා මටත් හිතෙන්නේ කට්ටිය කියන විදියට

    වතුසුද්ද විසයිලු මාර විදියට..


    ------ Post added on Apr 13, 2022 at 2:44 PM
     
    • Like
    Reactions: Rankira

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සමන් පිච්ච, ගැට පිච්ච වවපං. මුලු පලාතම සුවඳයි
    ඔව් ඒවගේ දෙයක් හදන්න ඕනි. වවාගන්න ටිකක් අමාරුයි හැබැයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම පොඩි කාලෙ ඉඳන් අපේ ගමේ ගෙදර තිබ්බා, දැන් මගේ ගෙදරත් ගස් ගොඩක් තියනවා, ගෙදර ගස්වල මල් එහෙම අපි පොඩි කාලෙ ඉදන් කඩනවා, කිරි එහෙම අනන්තවත් ඇඟේ ගෑවිලා ඇති එහෙම අවුලක් නං වෙලා නැහැ
    අනික ඔය වතුසුදු ගස්වල කොලපාට ලොකු දලබුවෙක් හැදෙනවා, කලුපාට සමනලයෙක් හැදෙන්නෙ උගෙන්, ඔය තරම් විස නං දලඹුවෙක් එහෙම හැදෙන්න චාන්ස් එකත් අඩුයිනේ.
    වතුසුදු වර්ග ගොඩක් දැන් ඉන්න ගෙදරත් වවලා තියනවා, ගස් ලොකු වැඩි උනාම කපලා දානවා එතකොට කිරි ඇඟේ ගෑවෙනවා එහෙමයි කියලා අවුලක් වෙලා නැහැ

    අනික අර @topkollek කියලා තියනවා වගේ කජු කිරි එහෙම ගෑවුනොත් රෑශ් එකක් වගේ එනවා, එහෙමයි කියලා අපි කජුගස් සේරම කපලා අයින් කරන්න යන්නෙ නැහැනේ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    වතුසුදු වල විසක් තියෙනවා කියලා දැක්කා. වෙන හොඳ මල් ගස් මොනවද හැමදාම මල් හැදෙන වල් වටේට වල් අඩුවෙන් වැවෙන

    View attachment 166713
    Kari boru thiyenne oya pattara wala ... Ape achchi danna kale idala owa hawasata kadala budun wadinawa... Thaama kisi awulk na