වතු බලා ගැනීම -ඇඩ් සයිට්ස්

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඇයි බන් IT කරන එවුන් වතු බලාගන්න මේ තරම් කැමති? ඉස්සර ඉදන්ම මේකෙ ගොඩක් එවුන් හොයන ජොබ් එකක් මේක. මානසික නිදහස නිසාද?
     
    • Haha
    Reactions: Dr.Amdan

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇඩ් දාන්න නෙමෙයි බන්.ඇඩ් ටිකක් බලන්න වෙන එකෙකුට.

    uuuge job requirement eka dalaath ads danna puluwan ...

    paththare wenama section ekak thiyenawa job uwamanayi kiyala... eke thyiyenne ehema ewwa... uba kaata hari job ekak hoyanwada set karala denna... uuta kiyahan ohoma ad ekak paththareta damma nam lesi kiyala..
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    පොල් වතු,ගෙවල් වගේ බලා ගන්න සේවකයෝ හොයන අය ඇඩ් දාන වෙබ් සයිට් මොනවද?
    gewal walata security (residential security guards) oone nan arrange karala denna puluwan. PM me
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Elon musk ගේ ගෙවල් කිට්ටුව බැනර් ගහපන්. නැත්නම් deep web එකේ ඇඩ් එකක් දාපන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    උබේ ඉඩමක්නම් දෙනකොට හොදට හොයලා බලලා දීපන්...මොකෝ ලෝක හොරු ඉන්නේ දැන්
     
    • Like
    Reactions: Dr.Amdan