වතු සුදු මල් ගස් ගෙවත්තත හොද නැද්ද

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අපේ ගෙදර ත් තියෙනවා !!
    අරලියා මල් තම ගෙවල් වල හිටවන්න හොඳ නෑ කියන්නේ

    වතු සුද්ද ගැන නම් දන්නේ නෑ, බට් අරලිය ගස්(Plumeria alba) නම් හොද නෑ කියන්නේ ඕක ලංකාවට ආවෙණික ශාකයක් නොවෙන හින්දා, ආක්‍රමණික ශාකයක් විදියට සලකන්නේ. අනික ගහ එක ඇමිණිලා මල් කාලා, කිරි හලා ගන්න යන්නේ නැත්නම් අවුලක් නෑ :yes:

    Frangipanis are widespread plants and mildly poisonous, ingesting leaves or flowers can irritate the digestive tract. It's the sap that's irritating and a few animals can develop rashes when they get it on their lips and from breaking a branch or leaves.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මටත් හිටවන්න ආසයි... ගහ ලස්සනට කප්පාදු කරල ලස්සනට හදන්න පුලුවන්...

    හොඳ නෑ කියන හේතුව මොකක්ද දන්නෑ. මුල් අදින සීන් එකක්වත් තියෙනවද දන්නෑ.....
    වාස්තු කතානං බයිල. වෙන හේතු නැත්තං හිටෝනව...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,440
    67,783
    113
    Oya rishi knowledge eken awa ewa bn.eka eka gas wala certain vibration tiyenawa kiyala kiyanawa.owala atta natta hoyanna dan api etchara sensirive ne.buduhmaduruwoge patten mithyadruaktuka weda.ara indiawe gewal wala thulsi da manda palayak hitawanne ge madde positive vibration eka wedi hinda.calm wedima vibration eka tiyenne mango trees wala.ghost attraction vibration tiyenawa siyambala gas wala.bufuhamduruwo pita dipu bo gas wala tiyenawa kiyanawa meditatatie vibration.tawa oya ranmasu uyane ehema dhyana walata samawadinna eka eka gas use karalau.dhayne eka eka level wala inna lesi wenna.atta natta hoyanna dan kale otchara sensitive nane.
     
    • Like
    Reactions: HmNRazor

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    මචන් කව්රු හරි කිසියම් දෙයක් විද්‍යාත්මක පැත්තෙන් බලල හොදයි / හොද නෑ කියල කියනවා නම් ඒ පුද්ගලයාට එහෙම කියන්න ඒ විෂයට අදාලව තියන සුදුසුකම මොකක්ද කියල බලන්න. මේක ගස් ගැන සීන් එකක් නිසා Botany වලින් අඩුම තරමේ මුලික උපාධියවත් තියනවද බලන්න. එහෙම නැත්නම් ඒකත් අර අතබලා / මුණ බලා සාත්තර කියන, වරු තුනෙන් වශී කරන ඩයල් වලම එක වර්ෂන් එකක් විදියට සලකල අත හැරලා දාන්න.
    Good point
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    1.jpg

    2.jpg


    3.jpg
     

    HmNRazor

    Well-known member
  • මදුරුවෝ ආකර්ශණය වෙනවා කියලා කියනවා බොකා.

    කොහොමත් වත්ත අස්සේ හිටවගන්න ඔනි නෑ නේ බොකා? තාප්පයක් එහෙම නැත්තන් වැට මායිමට දාලා පාරට වෙන්න හිටව ගත්තා නම් හරිනේ? මලක් දෙකක් ආපු කාලෙක අහල පහල උන් හොරන් හරි කඩාගෙන ගිහිල්ලා මලක් පහනක් පත්තු කරලා බොටත් පින් දෙන්නෙ නැතෑ. :yes:
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ලංකාව‌ෙ කිසිම දියුනුවක් නැත්තේ සැහෙන්න වතුසුද්ද තිය‌ෙන නිසා ව‌ෙන්න ඔන.

    :yes:

    wathu sudda mal and free education is in a huge battle
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගහ කපන්න ඕනෙ නැහැ, තාප්පෙ කඩලා ගහට පිටි පස්සෙන් බදින්න.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය සින් එක දැනගෙන හුගක් එවුන් ගහ කපනවා හෝ ගාලා
     
    • Wow
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇයි කියලා කියන්න
    වයසක අය එහෙම කියන්නෙ. මන් දැකල තියෙන වතුසුද්ද ගේ ඉස්සරහ තියෙන ගෙවල් ගොඩක අකල් මරන පවුල් කැඩිලි වෙලා තියෙනව.
    අපේ අල්ලපු ගෙදර එකා වහබිවුව. ඒ ගේ ඉස්සරහම වතුසුද්ද ගාලක්.
    උඩගෙදරක හැදෙන හැම ලමයම මනදබුද්දිකයි. තව ගෙදරක ලමයි දෙන්න කරන්ට් වැදිල මලා.
     
    • Wow
    Reactions: Big Cass