වදකාරයෙක්ගෙන් ගැලවීමට උදව්ව්ක්!

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Thankz All!

    Thankz මචන්. Download කරා, Install කරා, Block කරා. බලමු වැඩද කියලා.

    App එක සිරාවට වැඩ, මචන්. දැන් ඉතින් තව නම්බර් වලින් කතා කරත් ඒවත් block කරනවා.
    දැන් එයාගේ නම්බර් එකත් මේ thread එකෙන් අයින් කරනවා. මගේ ප්‍රශ්ණේ ඉවරනම් කාටවත් කරදර කරන්න මට අවශ්‍ය නෑ.

    වචනෙකින් හෝ උදව් කරපු යාලුවන් හැමෝටම පින් අත්වෙනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara velavata call karana eka vena kenekuge sim ekak horakam karala eken call karanava venna puluwan. Ehema unoth patthaka inna ahinsakayek varadikaru venava.
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    උබ පොලිසි යනවා කිව්වා නේද..:rolleyes:

    සිරාවටම යන්න තමයි හිටියේ. වෙලාවක් තිබ්බේ නෑ මචන්. අනිත් වැඩ ඔක්කොම දාලා හරි යන්වා සාධාරනයක් ඉටුවෙයි කියලා විශ්වාසයක් තිබ්බානම්.
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ලොකු උදව්වක් ඕනා, මචන්ලා.
    කව්ද පරයෙක් හැමතිස්සෙම මගේ වයිෆ්ට කෝල් කරනවා. රෑ පුරා, පාන්දර 2.30ට, 4.00ට වගේ කෝල් කරනවා. බබාට අවුරුද්දයි වයස, එයා ඇහැරුනාම අපිට දිගටම නින්දක් නෑ. කීපසරයක් වයිෆ් බැන්නා කතා කරන්න එපා කියලා. මාත් කීපසැරයක්ම බැන්නා. ඒත් වැඩක් නෑ. ඌ රින්ග් කර කර කට් කරනවා.
    ඩයලොග් එකට කතා කරාම කියන්නේ එයාලට මුකුත් කරන්න බෑලු. පොලීසියට කියලා මොනවා හරි කරන්නලු. හෙට මම කොහොමත් පොලිසියට යනවා. ඒත් ලොකු බලාපොරොත්තුවක් නෑ පොලිසිය මුකුත් කරයි කියලා.

    ඒක නිසා යාලුවනේ පුලුවන්නම් මූට කෝල් කර කර පුලුවන් තරම් වද දීපල්ලා. පුලුවන්නම් ඌ කියපු හැමදේමත් මෙතන දාපල්ලා. ලොකු උදව්වක්.

    පොලිසියෙන් මොනාද කිව්වෙ කියලා මම හෙට දාන්නම්......
    තව මට මේකට ගන්න පුලුවන් විසදුම් තියනවානම් පොඩ්ඩක් කියපල්ලා...

    මුගේ ෆෝන් නම්බර් එක: xxxxxxxxxx

    Thread එකෙ මුල එඩිට් කරන්න දැන් බෑ වගේ.....
    රිප්ලයි කරපු අයට බලාගන්න තියලා හෙට මම Thread එක අයින් කරලා දානවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    Thread එකෙ මුල එඩිට් කරන්න දැන් බෑ වගේ.....
    රිප්ලයි කරපු අයට බලාගන්න තියලා හෙට මම Thread එක අයින් කරලා දානවා.

    mod kenekuta kiyala number eka delete karawala dapan..
     
    App එක සිරාවට වැඩ, මචන්. දැන් ඉතින් තව නම්බර් වලින් කතා කරත් ඒවත් block කරනවා.
    දැන් එයාගේ නම්බර් එකත් මේ thread එකෙන් අයින් කරනවා. මගේ ප්‍රශ්ණේ ඉවරනම් කාටවත් කරදර කරන්න මට අවශ්‍ය නෑ.

    වචනෙකින් හෝ උදව් කරපු යාලුවන් හැමෝටම පින් අත්වෙනවා.

    ඔය පිස්සු වැඩ කරන්ඩ එපා ...කෙල්ලෙක්ට හෝ වයිෆ් ට කියල කෝල් කරලා කොහෙට හරි ගෙන්නලා දෙකක් ඇනපන් දත් ටික බඩට යන්ඩම...ආයේ ඕව කරන්නේ නැහැ...ඔය වගේ එවුන්ට දෙන්ඩ එපා කිසි සමාවක්...මගේ යාලුවෙක්ට ත් කරලා දුන්න කන කුඩු වෙන්ඩ...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    itin yako api uuta call karala uu policiyata giyot ?
    etakota uba enawada ?

    ubata one nam no eka maru karapan, nattam policiyata gihin kiyapan
    metana awilla ek members lata eka ekata call karala karadara karanna kiyanne natuwa
    antimata unta prashnayak awot uba palatakawat hoyanna bari wei