වදයක් වගේ SMS එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    සිම් එකේ Balance එක බලන්න ගියාම පට්ට SMS වගයක් එන්නේ SMS 3-4 එනවා
    Re Load එකක් දැම්මත් SMS 5-6 වඩා එනවා දනුම් අදින එවයි , බෝනස් දෙන ඒවායි
    එපා වෙනවා ඇයි මුන්ට බැරි එක SMS එකක් එවන්න ?

    තව Broadband පැකේජ් දාගන්න කියලා SMS එකක් එනවා දවසේම
    LK Domain ගත්ත තැනින් වදයක් වගේ එනවා SMS හැම එකටම

    උබලට වදයක් නැද්ද ? මෙහම ?
    මට SMS Gateway තියෙනවා මිනිස්සු ගැන හිතලා වැඩිය SMS ගහන්නේ නැහැ ඔහොම
     
    • Like
    Reactions: gamerlk and ntayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Sender ID වලින් එවන ඒවා බ්ලොක් කරන්න බෑ දරුවෝ !
    මගෙනං පුළුවන්

    1.jpg