SMS වදයක්..උපදෙසක් ඕනේ!!

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    උඹත් උඹෙ Account එකට කෙල්ලගෙ නම්බර් 1 දාලා..
    බර ගාණක් Withdraw කරපන් බන්..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    එයා මගේ වත් පොහොසත්කම් දන්නවා බං. ඒකයි එයා මගෙන් වෙන් උනේ. එයා හැමවෙලේම කිව්වේ එයාට අපේ පවුල්වල අය වෙනස්කම් කරයි කියලා බං. ඒ නිසා මම එයා හම්බවෙන්න ගියේ පරණ ඇදුම් ඇඳගෙන බාටා දෙකක් දාගෙන.:( මගේ ෆස්ට් ලව් එක මාව දාලා ගියේ සල්ලි නිසා. ඌට CBR එකක් තිබ්බා මං පයින්. දැන් ඒකේ අනිත් පැතත බං. මං සල්ලි හෙව්වා හැමෝම කියනවා වගේ ඕන කෙල්ලෙක් සල්ලි වලට සැලෙන්ඩර් කියලා. ඒත් හැමෝම එහෙම නෑ බං.:yes:
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    එයා මගේ වත් පොහොසත්කම් දන්නවා බං. ඒකයි එයා මගෙන් වෙන් උනේ. එයා හැමවෙලේම කිව්වේ එයාට අපේ පවුල්වල අය වෙනස්කම් කරයි කියලා බං. ඒ නිසා මම එයා හම්බවෙන්න ගියේ පරණ ඇදුම් ඇඳගෙන බාටා දෙකක් දාගෙන.:( මගේ ෆස්ට් ලව් එක මාව දාලා ගියේ සල්ලි නිසා. ඌට CBR එකක් තිබ්බා මං පයින්. දැන් ඒකේ අනිත් පැතත බං. මං සල්ලි හෙව්වා හැමෝම කියනවා වගේ ඕන කෙල්ලෙක් සල්ලි වලට සැලෙන්ඩර් කියලා. ඒත් හැමෝම එහෙම නෑ බං.:yes:

    ඒ හන්දම වෙන්නත් ඇති උඹට අද ඔය වගෙ SMS Alerts එන්නෙත්.
    ඒකයි මම අරහෙම කිව්වෙ බන්.
    ඉක්මන් නොවී,
    පරක්කුත් නොවී
    ලැබෙන්න ඕන දේවල් හොයාගත්තම ඇති අපි කාටත් දුක් නොවී ඉන්න.
    :)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඒ හන්දම වෙන්නත් ඇති උඹට අද ඔය වගෙ SMS Alerts එන්නෙත්.
    ඒකයි මම අරහෙම කිව්වෙ බන්.
    ඉක්මන් නොවී,
    පරක්කුත් නොවී
    ලැබෙන්න ඕන දේවල් හොයාගත්තම ඇති අපි කාටත් දුක් නොවී ඉන්න.
    :)
    එයා මගෙන් එකම එක සැරයක් රුපියක් 500ක් ඉල්ලගත්තා සිවුරක් පූජා කරන්න. ඒත් එයාට ආපහු දෙන්න සල්ලි නෑ..ඒ ඇරෙන්න මගෙන් සත පහක් ඉල්ලලා නෑ. මම එයාට තරම් අම්මට නංගිට ඇරෙන්න සලකලා නෑ..හැම කෙල්ලම දත ගලවන්නේ නෑ බං. හිඟාකන්ඩ උනත් නම්බුව තියන් ගරුත්වය තියන් ඉන්න අය ඕන තරම් ඉන්නවා බං.:love:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    එයා මගෙන් එකම එක සැරයක් රුපියක් 500ක් ඉල්ලගත්තා සිවුරක් පූජා කරන්න. ඒත් එයාට ආපහු දෙන්න සල්ලි නෑ..ඒ ඇරෙන්න මගෙන් සත පහක් ඉල්ලලා නෑ. මම එයාට තරම් අම්මට නංගිට ඇරෙන්න සලකලා නෑ..හැම කෙල්ලම දත ගලවන්නේ නෑ බං. හිඟාකන්ඩ උනත් නම්බුව තියන් ගරුත්වය තියන් ඉන්න අය ඕන තරම් ඉන්නවා බං.:love:

    ගොඩක් කෙල්ලො දත ගලවන්නෙ නම් නෑ තමයි.
    ඒත් ආර්ථික හේතු වලදි පෑල දොරින් යනවා.
    අරහෙමත් නොකරන,
    අරහෙම නොයන
    අය ඊට වඩා වැඩියි කියලා මමත් දන්නවා..
    උඹෙ ලවට අපහාස වෙන දෙයක් මම දැනුවත්ව කිව්වෙ නෑ..
     
    • Like
    Reactions: kaotic

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගොඩක් කෙල්ලො දත ගලවන්නෙ නම් නෑ තමයි.
    ඒත් ආර්ථික හේතු වලදි පෑල දොරින් යනවා.
    අරහෙමත් නොකරන,
    අරහෙම නොයන
    අය ඊට වඩා වැඩියි කියලා මමත් දන්නවා..
    උඹෙ ලවට අපහාස වෙන දෙයක් මම දැනුවත්ව කිව්වෙ නෑ..

    අපෝ කිසි අවුලක් නෑ සහෝ..:love::love:උඹේ අදහස නම් සිරා තමා.
    අපි දකින සමාජේ ගොඩාක් වෙලාවට ඔය වැරදි කරන අය නිසා ගොඩ නැගිලා තියෙන සමාජ මත නිසා හොඳ කස්ටියට සෑහෙන අසාධාරණකම් වෙනවා.. කොහොමත් මම නම් පාරේ යන ගෑණුන්ට චරිත සහතික නිකුත් කරන්නේ නෑ..:Pඒත් මේ කෙල්ලට මං හොඳයි කියනවා බං.:yes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁

    අපෝ කිසි අවුලක් නෑ සහෝ..:love::love:උඹේ අදහස නම් සිරා තමා.
    අපි දකින සමාජේ ගොඩාක් වෙලාවට ඔය වැරදි කරන අය නිසා ගොඩ නැගිලා තියෙන සමාජ මත නිසා හොඳ කස්ටියට සෑහෙන අසාධාරණකම් වෙනවා.. කොහොමත් මම නම් පාරේ යන ගෑණුන්ට චරිත සහතික නිකුත් කරන්නේ නෑ..:Pඒත් මේ කෙල්ලට මං හොඳයි කියනවා බං.:yes:

    අපෙ අඩුපාඩු කම් වලට වෙන කාටවත් නම් නරක කියලා වැඩක් නෑ තමයි:yes:මටත් ඔය වගෙ දෙයක් වුණා.
    ඒත් අන්තිමට තක්කෙටම ගැලෙපෙන කෙනා හම්බවෙනවා
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ අනිවා මුලින්ම ppls bank එකට කියහන්. මොකද්ද අහපන් මෙ acc නොම්මරේ ? උබේ නමට මොකක් හරි bank account එකක් ඇරලද දන් නෑ නෙ. be carefull. නැත්තන් උබට debit ගෙවන්න උනොත් වෙන එකෙක් ගේ :D
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අපෙ අඩුපාඩු කම් වලට වෙන කාටවත් නම් නරක කියලා වැඩක් නෑ තමයි:yes:මටත් ඔය වගෙ දෙයක් වුණා.
    ඒත් අන්තිමට තක්කෙටම ගැලෙපෙන කෙනා හම්බවෙනවා

    :yes: අපි අපේ ප්‍රශ්න අනිත් අයට කිව්වාම බොහෝ වෙලාවට ලැබෙන්නේ අනුකම්පාව විතරයි.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අඩෝ අනිවා මුලින්ම ppls bank එකට කියහන්. මොකද්ද අහපන් මෙ acc නොම්මරේ ? උබේ නමට මොකක් හරි bank account එකක් ඇරලද දන් නෑ නෙ. be carefull. නැත්තන් උබට debit ගෙවන්න උනොත් වෙන එකෙක් ගේ :D
    එහෙම පුලුවන්ද මචං මගේ නමින් වෙන එකෙක්ට account එකක් open කරන්න..:shocked: බලමු හෙටම යනවා බැංකුවට:confused:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මටත් ඔහොම මැසේජ් අවා හැබැයි බැංකුවකින් නෙමෙයි පල්ලියකින් ඒකනම් අලුත් සිම් එකක් කලින් යුස් කරපු එකා පල්ලියක ට්විටර් එකවුන්ට් එකක නම්බරේ දාලා දෙමලෙන් මැසේජ් එනවා ඉවරයක් නෑ ඒකනම් ISP ට කිව්වහම හදලා දුන්නා
     
    :shocked: