අපි අද අත් විඳින නිදහස වෙනුවෙන් ඔවුන් කල කැපවීමට කොයිතරම් ගුණ වැනුවත්, වැන්දත් මදි කියලයි මට හිතෙන්නෙ.
අපූරු නිර්මාණයක් යාළුවා ................. !!
+ රෙප්
ස්තූතියි සහො
අපි අද අත් විඳින නිදහස වෙනුවෙන් ඔවුන් කල කැපවීමට කොයිතරම් ගුණ වැනුවත්, වැන්දත් මදි කියලයි මට හිතෙන්නෙ.
අපූරු නිර්මාණයක් යාළුවා ................. !!
+ රෙප්
මාගේ මව්බිම කුරිරු ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා දිවි හිමියෙන් සටන් කල ඒ අභීත රණවිරුවන්ට මාගේ ප්‍රණාමය...
" රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ...
පස්පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ..
නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ...
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ..."
මේ රට රැකගත්තු ඒ රණවිරුවන්ව බොහෝ අයට අමතක වෙලා යන කාලයක ඔවුන්ව අපිට අමතක නැතැයි අපිට ආඩම්බරයෙන් පවසන්නට මේ වගේ නිර්මාණ බොහෝ වැදගත්..එවැනි වැදගත් ලස්සන නිර්මාණයක් කිරීම ගැන මගේ ස්තුතිය..විශිෂ්ඨ නිර්මාණයක් සහෝදරී..මගේ සුභ පැතුම්..![]()
Tiken tika amathaka wela yana kaleka mehema ea wiruwan sihipath kala eka loku pinak...
keep it up...![]()
lassana nirmanayak akki.....
ස්තූතියි සහොniyamai niyamai elakiri
maxxza wedak
ranawiruwo mathak wema agei obata
කාලයට යට වෙන්නට නොදිය යුතු අපේ රනවිරුවන් ගැන අගනා නිර්මාණයක්..
නංගියා මොකක් හෝ හේතුවෙන් මට මේ නිර්මානය පෙනෙන්නේ නෑ comment කරන්න...සමාවෙන්න ඒ ගැන...

eka thamai maath beluwe! matath penne nene!![]()
