වදිමි බුදු බව ලැබෙන්නට..........

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
වදිමි බුදු බව ලැබෙන්නට..........

ranabima.jpg
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යුද්ධෙ ඉවරවෙලා දවසින් දවස යද්දී අපේ ඉන්න දේශප්‍රේමීන් රැලට අපි දැන් විදින නිදහස උදාකරන්න තමන්ගේ ජීවිතයෙන්, අත්පා වලින් කැප කිරීම් කරපු සබෑ වීරයෝ අමතක වෙනවා. එහෙම කාලයක මෙවන් නිර්මාන සිතුවිල්ලක් පහල වීම හරිම උදාරයි සුභාෂිනි...
    මගේ ආචාරය !
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    විරුවන් විකුනන් කන සමයක මෙවන් උදාර සිතුවිල්ලක් ඉදිරිපත් කිරීම හරිම අගේය සොයුරිය.

    මෙය සියළු සැබෑ සෙබලානන්හටම උපහාර මල්දමක් වේවා.

    ඔබට සුබපැතුම්!
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඒ රණවිරු සොයුරන්ට ජාතිෙය ප්‍රණාමය! හිමි විය යුතුයි. අද අමතක වෙලා යන ඔවුන්ව මතකයට නැගීම උදාරයි. ඔබට ජයම ෙවවා !
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපි අද අත් විඳින නිදහස වෙනුවෙන් ඔවුන් කල කැපවීමට කොයිතරම් ගුණ වැනුවත්, වැන්දත් මදි කියලයි මට හිතෙන්නෙ.
    අපූරු නිර්මාණයක් යාළුවා ................. !!

    + රෙප්
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    මාගේ මව්බිම කුරිරු ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා දිවි හිමියෙන් සටන් කල ඒ අභීත රණවිරුවන්ට මාගේ ප්‍රණාමය...

    " රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ...
    පස්පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ..
    නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ...
    දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ..."

    මේ රට රැකගත්තු ඒ රණවිරුවන්ව බොහෝ අයට අමතක වෙලා යන කාලයක ඔවුන්ව අපිට අමතක නැතැයි අපිට ආඩම්බරයෙන් පවසන්නට මේ වගේ නිර්මාණ බොහෝ වැදගත්..එවැනි වැදගත් ලස්සන නිර්මාණයක් කිරීම ගැන මගේ ස්තුතිය..විශිෂ්ඨ නිර්මාණයක් සහෝදරී..මගේ සුභ පැතුම්..
    :D
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    යුද්ධෙ ඉවරවෙලා දවසින් දවස යද්දී අපේ ඉන්න දේශප්‍රේමීන් රැලට අපි දැන් විදින නිදහස උදාකරන්න තමන්ගේ ජීවිතයෙන්, අත්පා වලින් කැප කිරීම් කරපු සබෑ වීරයෝ අමතක වෙනවා. එහෙම කාලයක මෙවන් නිර්මාන සිතුවිල්ලක් පහල වීම හරිම උදාරයි සුභාෂිනි...
    මගේ ආචාරය !
    ස්තූතියි සහො
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නංගියා මොකක් හෝ හේතුවෙන් මට මේ නිර්මානය පෙනෙන්නේ නෑ comment කරන්න...සමාවෙන්න ඒ ගැන...
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    විරුවන් විකුනන් කන සමයක මෙවන් උදාර සිතුවිල්ලක් ඉදිරිපත් කිරීම හරිම අගේය සොයුරිය.

    මෙය සියළු සැබෑ සෙබලානන්හටම උපහාර මල්දමක් වේවා.

    ඔබට සුබපැතුම්![/QUOT]හො

    ස්තූතියි සහො
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නංගියා මොකක් හෝ හේතුවෙන් මට මේ නිර්මානය පෙනෙන්නේ නෑ comment කරන්න...සමාවෙන්න ඒ ගැන...
    eka thamai maath beluwe! matath penne nene!:)
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඒ රණවිරු සොයුරන්ට ජාතිෙය ප්‍රණාමය! හිමි විය යුතුයි. අද අමතක වෙලා යන ඔවුන්ව මතකයට නැගීම උදාරයි. ඔබට ජයම ෙවවා !

    ස්තූතියි සහො