වද කොත්තු....

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඉස්සර 2020ට කලින් එක දිගට අහු උන වද කොත්තු දැන් අහුවෙන්නේ නැත්තේ මොකද ප්‍රේන්ඩ්ස් ?? :lol:
    කාලයක් එක දිගට වද කොත්තු රැල්ලක් ගියා නේ..... දැන් කොත්තු ගහපු උන් චන්දෙ දිනලා පාර්ලි‌‌මේන්තු ගිහින්ද ප්‍රේන්ඩ්ස්?

     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ඉස්සර 2020ට කලින් එක දිගට අහු උන වද කොත්තු දැන් අහුවෙන්නේ නැත්තේ මොකද ප්‍රේන්ඩ්ස් ?? :lol:

    කාලයක් එක දිගට වද කොත්තු රැල්ලක් ගියා නේ..... දැන් කොත්තු ගහපු උන් චන්දෙ දිනලා පාර්ලි‌‌මේන්තු ගිහින්ද ප්‍රේන්ඩ්ස්?​


    dn ewa amathakai bn 2050 wage aye mathak wei

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: tilvin-silva

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    අපි ආවට පස්සේ බුඩ්ධි අංශ දාලා වද කොත්තු පාර්සල් ඔක්කොම ඉස්සුවා.
    දැන් ඒවා මාකට් එකේ නෑ. අපි තමයි හොදටම කරේ.
    මීට ඇරිසන්
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    eka kotthuwak kewama , eke dala thiyana tablet eken wada wenawa kiyala kiyanna modayo inna ratak meka. 😝 me wage kattiya innakan 255 nemei 2550 unath ei palanaya karanna 😅
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොන කොත්තුවක්වත් ඕන නෑ.

    වද නෙවෙයි කෙලින්ම කන්න නැතුවම මරන්න සබරි නාන වැඩෙට බැහැල ඉන්නෙ.