ඉස්සර 2020ට කලින් එක දිගට අහු උන වද කොත්තු දැන් අහුවෙන්නේ නැත්තේ මොකද ප්‍රේන්ඩ්ස් ?? :lol: කාලයක් එක දිගට වද කොත්තු රැල්ලක් ගියා නේ..... දැන් කොත්තු ගහපු උන් චන්දෙ දිනලා පාර්ලිමේන්තු ගිහින්ද ප්‍රේන්ඩ්ස්?