වධකභාරිගෙන් යළි ඇමතුමක්

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මචන්.. උඹ ඕක දාලා තියෙන්නේ මටමයි.... මගේ ගැනි වෙන්න ඉන්න එකීත් ඔහොමයි... අතහැරලා දාලා යන්න හිත හදාගත්තම ආයෙත් ඇවිත් වද දෙනවා.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මචන්.. උඹ ඕක දාලා තියෙන්නේ මටමයි.... මගේ ගැනි වෙන්න ඉන්න එකීත් ඔහොමයි... අතහැරලා දාලා යන්න හිත හදාගත්තම ආයෙත් ඇවිත් වද දෙනවා.

    ඒ වුණාට අනාගත බිරිඳව හේතුවක් නැතිව දාලා යනවා නම් වැරැදියි නේද ? ඒක ඔයා තමන්ගේ ආදරේට කරන ද්‍රෝහිකමක් නේද ?:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපිව කොනිත්තල... පුදුමු සතුටක් ලබන්නෙ සමහර පාර්ෂවයන්
    රිදුනත් නොරිදුනා වගේ ඉන්නවනම්
    ඒක තමා හොදම උත්තරේ...
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    අපිව කොනිත්තල... පුදුමු සතුටක් ලබන්නෙ සමහර පාර්ෂවයන්
    රිදුනත් නොරිදුනා වගේ ඉන්නවනම්
    ඒක තමා හොදම උත්තරේ...

    අනිවාර්යයෙන්ම.බොහොම ස්තුතියි ප්‍රතිචාරයට