වනක්කු ද ඇත්ත කියන්නේ මෙන්ඩිස් ද ?

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,204
    614
    113
    Dubai
    1758622890936.png
    1758622915605.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    එක එක පොන්ස්ලා කියන දේ අහන්නැතුව
    පිෂ්ටය, සීනි හැකි තාක් අඩුවෙන්
    පැකට් කළ බොතල් කළ කෑම ජාති හැකි තාක් අඩුවෙන්
    මස් වර්ග, මාලු වර්ග, පලතුරු වර්ග ඇති තරම් කාලා උකලා
    ස්ට්‍රෙස් රිලීස් කරගෙන ඉඳපල්ලා
    කිසි ලෙඩක් හැදෙන්නේ නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    එක එක පොන්ස්ලා කියන දේ අහන්නැතුව
    පිෂ්ටය, සීනි හැකි තාක් අඩුවෙන්
    පැකට් කළ බොතල් කළ කෑම ජාති හැකි තාක් අඩුවෙන්
    මස් වර්ග, මාලු වර්ග, පලතුරු වර්ග ඇති තරම් කාලා උකලා
    ස්ට්‍රෙස් රිලීස් කරගෙන ඉඳපල්ලා
    කිසි ලෙඩක් හැදෙන්නේ නෑ

    ඔය ඉතින් වන්නකු එකෙන් කොපියක් නේ 😄
     
    • Haha
    Reactions: Sexy Somapala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    ඔය ඉතින් වන්නකු එකෙන් කොපියක් නේ 😄
    පිෂ්ටය, සීනි අඩංගු කෑම බීම පැකට් කළ බෝතල් කළ කෑම බීම හැකි තාක් පාවිච්චිය අඩු කිරීම වන්නකුම කියන්න ඕනේ නෑනේ
     
    • Like
    Reactions: DemonAkalanka

    lilman

    Well-known member
  • May 10, 2009
    41,206
    54,997
    113
    Colombo
    එක එක පොන්ස්ලා කියන දේ අහන්නැතුව
    පිෂ්ටය, සීනි හැකි තාක් අඩුවෙන්
    පැකට් කළ බොතල් කළ කෑම ජාති හැකි තාක් අඩුවෙන්
    මස් වර්ග, මාලු වර්ග, පලතුරු වර්ග ඇති තරම් කාලා උකලා
    ස්ට්‍රෙස් රිලීස් කරගෙන ඉඳපල්ලා
    කිසි ලෙඩක් හැදෙන්නේ නෑ

    දවසට බිත්තර 4ක් කන එක කේස් ද බන් ??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    දවසට බිත්තර 4ක් කන එක කේස් ද බන් ??
    මම සමහර දවසට 8ක් කනවා :baffled:

    Why he has pinging "Doktor"
    එහෙම උනාම නේ ඌ කියන දෙයක් පිළිගන්න පුලුවන් වෙන්නේ . 🤌
    ------ Post added on Sep 23, 2025 at 5:53 PM

    එක එක පොන්ස්ලා කියන දේ අහන්නැතුව
    පිෂ්ටය, සීනි හැකි තාක් අඩුවෙන්
    පැකට් කළ බොතල් කළ කෑම ජාති හැකි තාක් අඩුවෙන්
    මස් වර්ග, මාලු වර්ග, පලතුරු වර්ග ඇති තරම් කාලා උකලා
    ස්ට්‍රෙස් රිලීස් කරගෙන ඉඳපල්ලා
    කිසි ලෙඩක් හැදෙන්නේ නෑ
    🤔
    උබ කියපු දේ අහනවද නද්ද කියලා මම බැලුවේ
    ------ Post added on Sep 23, 2025 at 5:56 PM
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,206
    54,997
    113
    Colombo
    Nikan inne nathuwa workout karanawanu awlak naa.. Piti gilinna epaa including Rice.. or Bread.. Beef Kapalla.
    workout කරන්න වෙන්නෙ නෑ බන් ගොඩක් වෙලාවට. :(

    ලෙෆ්ට් වෙන්න වෙයිද ? :(
     
    • Like
    Reactions: Erzo