පලවෙනි පාර චෙක් කරලා දෙවැනි පාර ටැස්ට් කොරන්න එන්න කියන්න ඇත්තේ. මොලේ තියෙන එකියෙක්නම් කම්ප්ලේන් කරලා අනාගන් නැතිව කොහෙන් හරි කැමරාවක් අටවන් ගිහිං සීන් එක රෙකෝඩ් කරන් කැමති විදියකට ඩොකාගේ ඇටදෙකෙන් එල්ලන්න තිබුන. දැන් ඉතින් සීන් එක ඇත්තට වුනත් බොරු වගේ තමයි. ටං දෙක ඇල්ලුවා කියල කොහේ ඔප්පුකරන්නද?





