වනචාරී ආපනශාලාව 🍕🍔🥗

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වෙලාවට අඩුකුලේ පොට් එකක් නෙමෙයි. ඒක නිසා කොල්ලයි බල්ලයි හැමෝටම යන්න බැරි වෙයි.

    අඩෝ ඌට තව ලක්ෂ 7යි ඕන 10 million ගහන්න. ලංකාවේ පලවෙනි 10 million subs තියෙන චැනල් එක එතකොට. 😍
    හීන මානේ උබටත් හරියට යන්න පුළුවන් වගේ ටෝක්.
    අඩුකුලේ හේෂාන්😝
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    හීන මානේ උබටත් හරියට යන්න පුළුවන් වගේ ටෝක්.
    අඩුකුලේ හේෂාන්😝
    මම නම් අද වෙනකන් ඔය මොකෙක්ගෙවත් එකකට ගිහිල්ල නෑ. 😪
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    කුරුණෑගල බලාජි කියලා indian රෙස්ටුරන්ට් එකකට ගියා, පට්ට machan. 4 දෙනෙක් බැදපලෙන්න කාලා 1800 වගේ ගියේ.
     
    • Like
    Reactions: vj3660

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    කුරුණෑගල බලාජි කියලා indian රෙස්ටුරන්ට් එකකට ගියා, පට්ට machan. 4 දෙනෙක් බැදපලෙන්න කාලා 1800 වගේ ගියේ.
    ඔව් එතන කෑම හොඳයි පිරිසිදුයි.

    ඒකිත් දායි එකක්
    ear plug දාගෙන කන්න වෙන්නේ.
    ------ Post added on Nov 24, 2024 at 8:14 AM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    උයන්න දන්න එකෙක් රෙස්ටුරන්ට් එකක් දාපු එක හොදයි. මෙච්චර දවස් උනේ විහිලු කාරයෝ දාපු එකනේ :ROFLMAO:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබලයි අම්ම යන තැන අපි කවුරුත් දන්නවනේ 🙈
    32.png