හීන මානේ උබටත් හරියට යන්න පුළුවන් වගේ ටෝක්.වෙලාවට අඩුකුලේ පොට් එකක් නෙමෙයි. ඒක නිසා කොල්ලයි බල්ලයි හැමෝටම යන්න බැරි වෙයි.
අඩෝ ඌට තව ලක්ෂ 7යි ඕන 10 million ගහන්න. ලංකාවේ පලවෙනි 10 million subs තියෙන චැනල් එක එතකොට.![]()
අඩුකුලේ හේෂාන්

මම නම් අද වෙනකන් ඔය මොකෙක්ගෙවත් එකකට ගිහිල්ල නෑ.හීන මානේ උබටත් හරියට යන්න පුළුවන් වගේ ටෝක්.
අඩුකුලේ හේෂාන්![]()
sirawataDecent YouTuber..
naneමට නිකම් හිතුනා පොරගෙ ෆ්ලේවර් එක වගේ කියලා. පොරගෙ ගෙදර ෆොටෝ දැක්කද?
අපි නිතර බොන්න යන්නේ ඕකටවස්ති රෙස්ටුරන්ට් එක තාම තියනව්ද බ්න්? ඒකේ කෑමවල් ප්රයිස් හෙන වැඩීයි
ඔව් එතන කෑම හොඳයි පිරිසිදුයි.කුරුණෑගල බලාජි කියලා indian රෙස්ටුරන්ට් එකකට ගියා, පට්ට machan. 4 දෙනෙක් බැදපලෙන්න කාලා 1800 වගේ ගියේ.
ear plug දාගෙන කන්න වෙන්නේ.ඒකිත් දායි එකක්