වන්ගුවක බස් එකක් නවත්තන් ඉන්නකොට ඔයාල ඉදිරියට යන්න tyr කරනවද? බස් එක යනකන් පස්සෙන් නවත්වන් ඉන්නවද?
dilan_randika Well-known member Feb 18, 2015 4,129 4,125 113 Dec 17, 2022 #1 වන්ගුවක බස් එකක් නවත්තන් ඉන්නකොට ඔයාල ඉදිරියට යන්න tyr කරනවද? බස් එක යනකන් පස්සෙන් නවත්වන් ඉන්නවද?
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Dec 17, 2022 #2 ida thibboth yanawa full throttle karala. P.S wanguwa wamata thibboth ya na
topkollek Well-known member May 22, 2014 43,756 1 57,987 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 17, 2022 #3 ඉදිරිය අපැහැදිලි නම් බයිසිකලයක්වත් ඉස්සර කරන්න එපා. Reactions: OshPal, Any.key, U-tag and 1 other person
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,592 113 xxx Dec 17, 2022 #4 dilan_randika said: වන්ගුවක බස් එකක් නවත්තන් ඉන්නකොට ඔයාල ඉදිරියට යන්න tyr කරනවද? බස් එක යනකන් පස්සෙන් නවත්වන් ඉන්නවද? Click to expand... අපෝ නෑහෑ.. ඒ වයස දෑන් පෑනලා.. එහෙම ගිය කාලයක් නම් තිබ්බා.. Reactions: Any.key
dilan_randika said: වන්ගුවක බස් එකක් නවත්තන් ඉන්නකොට ඔයාල ඉදිරියට යන්න tyr කරනවද? බස් එක යනකන් පස්සෙන් නවත්වන් ඉන්නවද? Click to expand... අපෝ නෑහෑ.. ඒ වයස දෑන් පෑනලා.. එහෙම ගිය කාලයක් නම් තිබ්බා..
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Dec 17, 2022 #5 යන්නේ නැතිනම් හෝන් කරලා දක්කන් පලයන්. ඉස්සර කරන්න තරම් හරකෙක් වෙන්න එපා
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami Dec 17, 2022 #6 depends on the size of the wanguwa
Hinna Well-known member May 4, 2018 1,946 1,036 113 Homagama Dec 17, 2022 #8 එහෙම නොයා ඉන්න හේතුවක් නෑනේ