වන්ඩියක් ගත්ත කියහන්කො

වන්ඩියක් ගත්ත කියහන්කො

පෙරේද ගත්තෙ. creed1 නම් කිවුව මේ ගත්තු ගානට වඩා ගොඩක් අඩුවෙන් ගෙනල්ල දෙන්නම් මාසයක් කල් දෙන්න කියල. මේ වාහනේ ගැන මට ගොඩක් දේවල් කියලත් දුන්න. ඒත් හදිස්සියෙම ඕන උන නිසා ගන්න උනා. දැන් ඉතින් මේක ගැන ගුණ දොස් එහෙම කියන්න බලන්න. මොකද මේක පාවිච්චි කරන ඈයො දන්නවනෙ හොදට. :)හෙට නම්බර් එක එන්නෙ. එතකන් ගැරජ් නම්බර් එක ඉල්ලගත්ත:eek:
23sejjm.jpg


14njxud.jpg

 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    kiyak wunada ban?G grade eka da? poddak wisthara kiyapanko....Pick up eka,Athule sepa pahasuwa ehema kohomada?petrol kiyak withara karanwadaaa?
     
    හම්මේ පට්ට.. :cool:
    11.gif

    kiyak wunada ban?G grade eka da? poddak wisthara kiyapanko....Pick up eka,Athule sepa pahasuwa ehema kohomada?petrol kiyak withara karanwadaaa?
    52.25 ක් උනා. G Grade එකක් තමා. පිකප් එකනම් සුපිරි. සැප පහසුවත් එල. හැබැයි ඉස්සරහ සීට් දෙක පොඩ්ඩක් පොඩී වගේ.:baffled: ඇලියොන් එකේ තරම් ලොකු සීට් එකක් නෙමේ.:sorry: ඒත් එහෙමයි කියල අවුලක් නෑ.:no: තවම මේක පදින සිස්ටම් එක අහු උනේ නෑ බං. ඊයෙ 220km ක් වගේ ගියා 29.9 Km/l කරල තිබුන.
    woow ela mchn
    11.gif

    එල එල
    මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ

    :):):):):):):):):):)
    :love::love: