වන්ඩියක් ගත්ත කියහන්කො
පෙරේද ගත්තෙ. creed1 නම් කිවුව මේ ගත්තු ගානට වඩා ගොඩක් අඩුවෙන් ගෙනල්ල දෙන්නම් මාසයක් කල් දෙන්න කියල. මේ වාහනේ ගැන මට ගොඩක් දේවල් කියලත් දුන්න. ඒත් හදිස්සියෙම ඕන උන නිසා ගන්න උනා. දැන් ඉතින් මේක ගැන ගුණ දොස් එහෙම කියන්න බලන්න. මොකද මේක පාවිච්චි කරන ඈයො දන්නවනෙ හොදට.
හෙට නම්බර් එක එන්නෙ. එතකන් ගැරජ් නම්බර් එක ඉල්ලගත්ත
හෙට නම්බර් එක එන්නෙ. එතකන් ගැරජ් නම්බර් එක ඉල්ලගත්ත


ඇලියොන් එකේ තරම් ලොකු සීට් එකක් නෙමේ.
ඒත් එහෙමයි කියල අවුලක් නෑ.
තවම මේක පදින සිස්ටම් එක අහු උනේ නෑ බං. ඊයෙ 220km ක් වගේ ගියා 29.9 Km/l කරල තිබුන. 