වන්දිය ගන්න බෙල්ල වැටේ බලකා සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍යයි!🤌

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    Aedum Galawala Pennanna Kiyaida dan ne genunta.. Sign karanna.. Ape peththe NPP kamituwe inna ekaa nam maha kupadi walaththayek inne.... aurudu 17ka lamayekui geni atha arala hora ganiyek aran mehe awilla bana poyj liyala bedanava paraya... Mn dunna Doben yanna uuta... miik kiuwe ne
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,992
    113
    උඹනේ මේකේ අඬන්නේ පැලවත්තෙන් පඩි ගන්න ජෙප්පො ජීවිතේට දැකලවත් නැති උන්ට හොරා හොරා කිය කිය ඩොබි ජොබ නැති වෙනවට බයේ.. .අපිද?..😂😂

    ඊයා බං.. හොරුන්ට කඩේ යන්න ලැජ්ජාවක් නැද්ද?

    කන්න බොන්න නැද්ද? හිගා කාපං.. මීට වඩා හොදයි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    හොරා කන්න බැරි වුණාම බයි අදෝනාව 🤣

    apit mulin anik ayata dunna. Passe mun kiyana de ahala mun okkoma horu kiyala malimawata dunna. Horu, chinen dunna check, ballage kare rattaran rocket okkoma brou kiyala dan terenawa. Allanawanm hodatama kal athi. Oya kiyapuwata naduwak wat dakke na.

    Dan uba tama horu horu kiya kiya hinaweno.
    Attatama ubalata awulak pen nadda? Ekko uba as deken dakala athi horakano. Api dakke na. Api kiyapuwa tama wiswasa kale. Baiyo kiyala hina una kiyala apita dan labena sethe mokadda? Dipu chande defend karala wadak nane bn? Ratane defend karanna oni
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    ඊයා බං.. හොරුන්ට කඩේ යන්න ලැජ්ජාවක් නැද්ද?

    කන්න බොන්න නැද්ද? හිගා කාපං.. මීට වඩා හොදයි

    හොරු නම් හිරේ දාපං මේකේ අපිට බුරන්නේ...කෝ ලපයා කිව්ව ෆයිල් පුස් කාලද?😂😂

    apit mulin anik ayata dunna. Passe mun kiyana de ahala mun okkoma horu kiyala malimawata dunna. Horu, chinen dunna check, ballage kare rattaran rocket okkoma brou kiyala dan terenawa. Allanawanm hodatama kal athi. Oya kiyapuwata naduwak wat dakke na.

    Dan uba tama horu horu kiya kiya hinaweno.
    Attatama ubalata awulak pen nadda? Ekko uba as deken dakala athi horakano. Api dakke na. Api kiyapuwa tama wiswasa kale. Baiyo kiyala hina una kiyala apita dan labena sethe mokadda? Dipu chande defend karala wadak nane bn? Ratane defend karanna oni

    හැමෝටම හොරු ලු..ඵයාලගේ ජෙප්පෝ විතරයි උපාසකයෝ🤭

    දැන් උඹටත් හොරා හොරා කියයි..😂
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඕක බං ආණ්ඩුවට නේද අයිති.

    අධ්‍යක්ෂක මණ්ඩලය බණ්ඩාරනායකලා ඉන්න කතාවක් දැක්කා. මේකි කියන්න ඇති පොපිට් වලින් ගානක් දාමු කියලා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මේ හිඟන්නත් චැනල් එකක් කරනවද. 🙈

    මේව අහන උනුත් ඉන්නව කියන්නෙ උන් මිනිස්සු වෙන්න බෑ. බයියොම තමයි.😂
    ලබන මාසේ ඉදලා හොරු අල්ලන්න තමයිලු හිටියේ🤌🤭 කොහෙද මේ ගංවතුරට ෆයිල් මිටි ටික ගහගෙන ගිහිල්ලා විනාශ වෙලාලු කෙබර කොටාගේ පුංචම්ම කිව්වේ. 🤣පච කොටාගෙ දැන් ඔලුව හොඳ නෑල්ලු මනස්ගාත දොඩවනවාලු😜 ලංකාවෙ දැන් කළුගල් ඉවරයි කියලා කෑගහනවලු. එහා ගෙදර බල්ලාට මෙහා ගෙදරට යන්න නෑ කියලා අඬනවාලු 🤌😜
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ජයසුමනෙලා ඔක්කොම තැරි බයියො ජාතියක් නේද 🙈

    චන්න ජයසුමනෙ
    කැලුං ජයසුමනෙ

    උගත්කමෙන් අහසට පොළව වගේ. බයිකමින්, බලුකමින් දෙකම එකයි 👍🤭

    ලබන මාසේ ඉදලා හොරු අල්ලන්න තමයිලු හිටියේ🤌🤭 කොහෙද මේ ගංවතුරට ෆයිල් මිටි ටික ගහගෙන ගිහිල්ලා විනාශ වෙලාලු කෙබර කොටාගේ පුංචම්ම කිව්වේ. 🤣පච කොටාගෙ දැන් ඔලුව හොඳ නෑල්ලු මනස්ගාත දොඩවනවාලු😜 ලංකාවෙ දැන් කළුගල් ඉවරයි කියලා කෑගහනවලු. එහා ගෙදර බල්ලාට මෙහා ගෙදරට යන්න නෑ කියලා අඬනවාලු 🤌😜

    රිදුනද? 😹😹
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,211
    113
    35
    Spain
    පැලවත්තේ බේසිකයෝන්ට උන්ගේ සල්ලි හොලවනව කියන්නේ ඇඟේ ඇටයක් දෙන්න කිව්වා වගේ ඇති. උන් සීනි කිලෝවක්වත් තාම දීල නෑ නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    දැන් උබ කියන්නේ ග්‍රාමසේවකගෙ අත්සන අරන් විතරක් Compensation Approval දෙන්න කියලද බං ... හොදට හිටියි සිංහලුන් එක්ක, යකෝ කෝටි ගණන් ගනීවි ග්‍රාමසේවකයා එක්ක ඩීල් දාගෙන.

    That's why there is a PANEL for approval
    https://elakiri.com/threads/ගම්වල-නිල-නොලත්-ග්‍රාම-සේවකලා.2231974/
     
    • Like
    Reactions: Yeezus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    පක්ෂේ අරමුදලට ත්, ගානක් ගන්න පුළුවන්. panel එක උන්ගේ නම් approval is nothing.