වන්දි_බට්ටයනි_බලනු_මැනවී..
.
.
.
.
වන්දි බට්ටයනි මෙහෙ වරෙල්ලා..
පට්ට සිංදුව පුළුවංනම් youtube ලින්ක් එකක් දාන්න..
https://www.facebook.com/video.php?v=10152625390164550&pnref=story
වැඩේ කියන්නේ internet තියන සුළු පිරිසකට විතරයි මේ රටේ සිද්ද වෙන ඇත්ත දේවල් දැන ගන්න පුළුවං..
ගොඩක් මිනිස්සුන්ගේ brain wash කරලා තියෙන්නේ ITN එක ප්‍රධාන අනිත් මාධ්‍ය වලින්..
රටේ මිනිස්සු හිතං ඉන්නේ මහිංද පාරවල් ටික හදලා දියුනු කරා කියලා..
ඇත්තටම උනේ චීනෙට කඩේ ගිහිං ඉන්දියාවෙන් හා ඇමරිකාවෙන් නාගත්ත එක..
අපේ රටේ ඇගළුම් වලින් 60%ක් විතර ඇමරිකාව ගන්නේ.. චීනේ අඩුම ගානේ අපෙන් තේ වත් ආනයනය කරන්නේ නෑ..
.
.
.
බම්ප් කරනු මැන..