වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Minissu okkoma Homo Sepian unata, kena kenage kama ratawa ekama widiyak wenna oni na, pramanaya saha kanna oni kama walath wenas kamak thibunata kamak na,
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    Intermittent Fasting කියන්නේ කිසියම් පැය ගානක් අහාර නොගෙන සිට කන ටයිම් එකේ ඕනෑම දෙයක් කනවට... ඒ කියන්නේ පැය 14ක් හෝ 16ක් කෑම නොකා සිට අනික් පය 10 හෝ 8 ඇතුලත ඕනෑම වාර ගණනක් ඕනෑම ආහාරයක් ගනීම...

    වන්නකු මෙතොඩ් එකෙදී Intermittent Fasting වලට අමතරව ප්‍රෝටීන් සහ මේදය මුලික කරගත් ආහාර ගැනීම සහ තව අංග 10ක් විතර තියනවා

    අනික සාමාන්යෙන් සිල් රකින බික්ෂුන් වහන්සේලා අහාර ගන්නේ පය 6ක් ඇතුලත
    ------ Post added on Apr 23, 2024 at 10:56 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    වන්නකු මෙතොඩ් එකෙදී Intermittent Fasting වලට අමතරව ප්‍රෝටීන් සහ මේදය මුලික කරගත් ආහාර ගැනීම සහ තව අංග 10ක් විතර තියනවා
    ඔයා මේක කරනවද?
    කොච්චර කල් ඉදන් කරනවද?
    දිගටම ඔහොම කන්න පුකුවන්ද?
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඔයා මේක කරනවද?
    කොච්චර කල් ඉදන් කරනවද?
    දිගටම ඔහොම කන්න පුකුවන්ද?
    ඖරුදකට වැඩි... සම්පුර්ණයෙන්ම කරන්න අමාරුයි මට නමුත් කරන ටිකෙන් බෙනිෆ්ට්ස් තියනවා....
    වන්නකු මෙතොඩ් එකේ කෑම කන එක ඖලක් නැ...
    අනවශ්‍ය දේවල් කඩවලින් කැවෙන එක තමයි තාම නතරකරගන්න බැරි...
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඖරුදකට වැඩි... සම්පුර්ණයෙන්ම කරන්න අමාරුයි මට නමුත් කරන ටිකෙන් බෙනිෆ්ට්ස් තියනවා....
    වන්නකු මෙතොඩ් එකේ කෑම කන එක ඖලක් නැ...
    අනවශ්‍ය දේවල් කඩවලින් කැවෙන එක තමයි තාම නතරකරගන්න බැරි...
    සම්පූර්ණයෙන් කරන්නෙ නෑ කියන්නේ ? ඔයා high fat diet ද ගන්නේ
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සම්පූර්ණයෙන් කරන්නෙ නෑ කියන්නේ ? ඔයා high fat diet ද ගන්නේ

    @1
    රෑ දහයට කලින් නිදාගන්න.
    @@2
    සතියට දෙපාරක් විනාඩි විස්ස බැගින් ව්‍යායාම කරන්න.
    #wmworkoutA
    1.Squats 7,
    2.pushups 7,
    3.lunges 7/7,
    4.Bridge 7,
    5.Rowing or pullups 7,
    විනාඩි 20 කට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
    සඳුඳා සහ බ්‍රහස්පතින්දා කරන්න.
    @@@3
    තහනම් ආහාර.
    කොහොමවත්ම කන්න හොඳම නැති කෑම වර්ග.
    @ “සීනි, පැණිරස, පාන්පිටි, රතු හාල් පිටි, ආටාපිටි, ඉදි ආප්ප, රොටී, , බිස්කට්, කේක්, ඉදිආප්ප, රොටී, පිට්ටු, සියලුම පිටි වර්ග, සියලුම කිරි වර්ග, ෆ්‍රෙශ් මිල්ක්, කිරි පැකට්, යෝගට්, කඩචෝරු, පැකට් කල ආහාර,
    අඹ අන්නාසි, ගස්ලබු, කෙසෙල්, කොමඩු, ඇපල්, මිදි, වගේ පැණිරස පලතුරු,
    එලවලු තෙල්. කෘත්‍රිම ආහාර, කඩෙන් කෑම, කන්නම එපා”
    මේවා විසයි. මේවා කෑවොත් නැති ලෙඩත් හැදෙනවා. කන්න තහනම්.
    @@@@4
    උදේ කිරි තේ එක සහ බිස්කට් නවත්තන්න.
    අතරින් පතර අනම් මනම් කන එක නවත්තන්න. No snacks.
    ප්‍රධාන ආහාර වේල් පමණයි.
    ඒ ආහාර වේල හොඳට බඩ පිරෙන්න කන්න.
    පොඩ්ඩක් කන්න එපා.
    අඩු කරනවා නම් අඩු කරන්න ඕන "සීනි වැඩි කරන" පිශ්ඨය බහුල ආහාර වන
    බත් කොස් දෙල් අල බතල කඩල කවුපි මුං ඇට කුරක්කන් කැරට් බීට් වට්ටක්කා බ්‍රෑන් ක්‍රැකර් ක්‍රීම් ක්‍රැකර් ඉදිආප්ප රොටී පිට්ටු බාසුමතී රතු බත් තම්බපු හාලෙ බත් ඕට්ස් ... ඔන්න ඕවා.
    සීනි අඩු කරන ආහාර ඕන තරම් බඩ පිරෙන්න කන්න. පොල්සම්බෝල බිත්තර මීකිරි මස් මාලු බටර් පොල් පොල්තෙල් චීස් අලිගැටපේර.
    @@@@4
    උදේ ආහාරය පුලුවන් තරම් පමා කරන්න
    රාත්‍රී ආහාරය පුලුවන් තරම් වෙලාසන ගන්න.
    රාත්‍රී ආහාර වේල හතට කලින් කන්න. හයට කලින් ගන්න පුලුවන් නම් තවත් හොඳයි.
    @@@@@5
    මුදල් වියදම්වෙන්නෙ මෙන්න මේ කොටසට විතරයි.
    මුදල් වියදම් කරන්න අමාරුනම් පලමු කොටස් හතර විතරක් උනත් කරලා බලන්න පුලුවන්.
    @@@@@5
    උදේ ආහාර වේල නමයට ගන්න.
    මී කිරි කෝප්ප දෙකකට
    ලූනු සහ තක්කාලි සම්බෝලයක් කපලා දාලා කන්න.
    (පුලුවන් නම් උදේට මුකුත්ම නොකා වතුර විතරක් බීලා සිටියත් කමක් නෑ. ප්‍රතිපල වඩා හොඳයි)
    දවල් ආහාරය
    පිඟාන හතරට බෙදාගන්න.
    # ¼ පොල්සම්බෝල මීකිරි අලිගැටපෙර බෙදාගන්න
    # ¼ මස් මාලු පෝක් බීෆ් චිකන් බෙදාගන්න
    මේ ටිකට තමා සීනි අඩුවෙන්නේ.
    # ¼ බත් කොස් දෙල් අල බතල කඩල කවුපි මුං ඇට කුරක්කන් පරිප්පු කැරට් බීට් වට්ටක්කා බෙදාගන්න.
    මේව හන්දා තමා සීනි වැඩිවෙන්නේ. ඒ නිසයි පිඟානෙන් කාලකට සීමා කරන්න කියන්නේ.
    ( මේ ටික වෙනුවටත් පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් බෙදා ගන්න පුලුවන් නම් වඩා හොඳයි)
    # ¼ කොල පාට එලවලු සහ පලා වර්ග. බෝංචි වැටකොලු පතෝල බන්ඩක්කා මෑකරල් අඹරැල්ලා කරවිල තිබ්බටු තක්කාලි ලීස් ගෝවා හතු බෙදා ගන්න.
    (මේ ටිකත් ලොකු ප්‍රයෝජනයක් නෑ ඒ වෙනුවටත් පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් බෙදා ගන්න පුලුවන් නම් තවත් හොඳයි)
    ඒ කියන්නේ දවල්ට බත් නොකාම ඉන්න පුලුවන් නම් දඩාස් ගාලා සීනි බහිනවා. බත් හන්දා තමා සීනි හැදෙන්නේ.
    රාත්‍රී ආහාරය
    හවස හතට 7 pm හෝ ඊට පෙර
    බිත්තර තුනක් හෝ හතරක්
    "ඔබ කැමති ඕනෑම විදිහකට" බටර් චීස් පොල්තෙල් කොල එලවලු පොඩ්ඩක් දාලා හදලා කන්න.
    තම්බලා ම කන්න කියලා නියමයක් නෑ
    මතක තබාගන්න
    ආහාරයට ගන්න දේවල් වලට වඩා ආහාර ගන්න වේලාව වැදගත් කියලා.
    (බඩ අඩුවෙන, දියවැඩියාව ට ගුණ ආහාර තමා
    පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් අලිගැටපෙර චීස්. මේවා බෙහෙත් වගේ.)
    (පුරුදු වෙනකම් ටික දවසකට ඕනම නම් අතර මැදට ස්නැක් විදිහට ඕන නම් බිත්තර දෙකක් හෝ මීකිරි කෝප්පයක් කන්න.)
    මේ ටික දින 21 නොකඩවා කරන්න.
    වඩා සාර්ථක ප්‍රථිපල සඳහා දින 365 ක් නොකඩවා කරන්න.
    පටන් ගන්න කලින් FBS PPBS SGPT, Lipidprofile බලන්න. දින 22 දි ආයෙත් බලන්න.
    ත් බලන්න.
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    How many meals Lord Buddha had? Btw the amount of happiness the OP is displaying is a telltale sign that they are an overweight person struggling to follow any meal plan. So, when a popular method is criticized or questioned, it becomes a source of abundant joy, doesn't it?
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    හයි ෆැට් හයි ප්‍රෝටීන් ඩයට් එකක් ගන්නවා නමුත් කඩවලින් කන මේ ක්‍රමයේදී නොකැ යුතු කම වර්ග කනවා
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    @1
    රෑ දහයට කලින් නිදාගන්න.
    @@2
    සතියට දෙපාරක් විනාඩි විස්ස බැගින් ව්‍යායාම කරන්න.
    #wmworkoutA
    1.Squats 7,
    2.pushups 7,
    3.lunges 7/7,
    4.Bridge 7,
    5.Rowing or pullups 7,
    විනාඩි 20 කට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
    සඳුඳා සහ බ්‍රහස්පතින්දා කරන්න.
    @@@3
    තහනම් ආහාර.
    කොහොමවත්ම කන්න හොඳම නැති කෑම වර්ග.
    @ “සීනි, පැණිරස, පාන්පිටි, රතු හාල් පිටි, ආටාපිටි, ඉදි ආප්ප, රොටී, , බිස්කට්, කේක්, ඉදිආප්ප, රොටී, පිට්ටු, සියලුම පිටි වර්ග, සියලුම කිරි වර්ග, ෆ්‍රෙශ් මිල්ක්, කිරි පැකට්, යෝගට්, කඩචෝරු, පැකට් කල ආහාර,
    අඹ අන්නාසි, ගස්ලබු, කෙසෙල්, කොමඩු, ඇපල්, මිදි, වගේ පැණිරස පලතුරු,
    එලවලු තෙල්. කෘත්‍රිම ආහාර, කඩෙන් කෑම, කන්නම එපා”
    මේවා විසයි. මේවා කෑවොත් නැති ලෙඩත් හැදෙනවා. කන්න තහනම්.
    @@@@4
    උදේ කිරි තේ එක සහ බිස්කට් නවත්තන්න.
    අතරින් පතර අනම් මනම් කන එක නවත්තන්න. No snacks.
    ප්‍රධාන ආහාර වේල් පමණයි.
    ඒ ආහාර වේල හොඳට බඩ පිරෙන්න කන්න.
    පොඩ්ඩක් කන්න එපා.
    අඩු කරනවා නම් අඩු කරන්න ඕන "සීනි වැඩි කරන" පිශ්ඨය බහුල ආහාර වන
    බත් කොස් දෙල් අල බතල කඩල කවුපි මුං ඇට කුරක්කන් කැරට් බීට් වට්ටක්කා බ්‍රෑන් ක්‍රැකර් ක්‍රීම් ක්‍රැකර් ඉදිආප්ප රොටී පිට්ටු බාසුමතී රතු බත් තම්බපු හාලෙ බත් ඕට්ස් ... ඔන්න ඕවා.
    සීනි අඩු කරන ආහාර ඕන තරම් බඩ පිරෙන්න කන්න. පොල්සම්බෝල බිත්තර මීකිරි මස් මාලු බටර් පොල් පොල්තෙල් චීස් අලිගැටපේර.
    @@@@4
    උදේ ආහාරය පුලුවන් තරම් පමා කරන්න
    රාත්‍රී ආහාරය පුලුවන් තරම් වෙලාසන ගන්න.
    රාත්‍රී ආහාර වේල හතට කලින් කන්න. හයට කලින් ගන්න පුලුවන් නම් තවත් හොඳයි.
    @@@@@5
    මුදල් වියදම්වෙන්නෙ මෙන්න මේ කොටසට විතරයි.
    මුදල් වියදම් කරන්න අමාරුනම් පලමු කොටස් හතර විතරක් උනත් කරලා බලන්න පුලුවන්.
    @@@@@5
    උදේ ආහාර වේල නමයට ගන්න.
    මී කිරි කෝප්ප දෙකකට
    ලූනු සහ තක්කාලි සම්බෝලයක් කපලා දාලා කන්න.
    (පුලුවන් නම් උදේට මුකුත්ම නොකා වතුර විතරක් බීලා සිටියත් කමක් නෑ. ප්‍රතිපල වඩා හොඳයි)
    දවල් ආහාරය
    පිඟාන හතරට බෙදාගන්න.
    # ¼ පොල්සම්බෝල මීකිරි අලිගැටපෙර බෙදාගන්න
    # ¼ මස් මාලු පෝක් බීෆ් චිකන් බෙදාගන්න
    මේ ටිකට තමා සීනි අඩුවෙන්නේ.
    # ¼ බත් කොස් දෙල් අල බතල කඩල කවුපි මුං ඇට කුරක්කන් පරිප්පු කැරට් බීට් වට්ටක්කා බෙදාගන්න.
    මේව හන්දා තමා සීනි වැඩිවෙන්නේ. ඒ නිසයි පිඟානෙන් කාලකට සීමා කරන්න කියන්නේ.
    ( මේ ටික වෙනුවටත් පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් බෙදා ගන්න පුලුවන් නම් වඩා හොඳයි)
    # ¼ කොල පාට එලවලු සහ පලා වර්ග. බෝංචි වැටකොලු පතෝල බන්ඩක්කා මෑකරල් අඹරැල්ලා කරවිල තිබ්බටු තක්කාලි ලීස් ගෝවා හතු බෙදා ගන්න.
    (මේ ටිකත් ලොකු ප්‍රයෝජනයක් නෑ ඒ වෙනුවටත් පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් බෙදා ගන්න පුලුවන් නම් තවත් හොඳයි)
    ඒ කියන්නේ දවල්ට බත් නොකාම ඉන්න පුලුවන් නම් දඩාස් ගාලා සීනි බහිනවා. බත් හන්දා තමා සීනි හැදෙන්නේ.
    රාත්‍රී ආහාරය
    හවස හතට 7 pm හෝ ඊට පෙර
    බිත්තර තුනක් හෝ හතරක්
    "ඔබ කැමති ඕනෑම විදිහකට" බටර් චීස් පොල්තෙල් කොල එලවලු පොඩ්ඩක් දාලා හදලා කන්න.
    තම්බලා ම කන්න කියලා නියමයක් නෑ
    මතක තබාගන්න
    ආහාරයට ගන්න දේවල් වලට වඩා ආහාර ගන්න වේලාව වැදගත් කියලා.
    (බඩ අඩුවෙන, දියවැඩියාව ට ගුණ ආහාර තමා
    පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් අලිගැටපෙර චීස්. මේවා බෙහෙත් වගේ.)
    (පුරුදු වෙනකම් ටික දවසකට ඕනම නම් අතර මැදට ස්නැක් විදිහට ඕන නම් බිත්තර දෙකක් හෝ මීකිරි කෝප්පයක් කන්න.)
    මේ ටික දින 21 නොකඩවා කරන්න.
    වඩා සාර්ථක ප්‍රථිපල සඳහා දින 365 ක් නොකඩවා කරන්න.
    පටන් ගන්න කලින් FBS PPBS SGPT, Lipidprofile බලන්න. දින 22 දි ආයෙත් බලන්න.
    ත් බලන්න.
    මේක මම දැකලා තියනවා බන්. මම ඔයාගෙන් අහන්නේ.
    මොනවද කරන්න්නේ. මොනවද නොකරන්නේ කියලා
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    intermittent fasting ද හොද නැත්නම් kito diet ද හොද කියලා කියපල්ලා ටිකක්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    intermittent fasting ද හොද නැත්නම් kito diet ද හොද කියලා කියපල්ලා ටිකක්
    දෙක එකට කලාම තමයි හොද්ටම effective .
    මොකා මොන කතා කිව්වත්, කොච්චර success stories තිබ්බත්, keto දිගටම කරන්න පුලුවන් එකක් නෙමෙයි.
    Intermittent fasting එක්ක බත් පාන ගිලින්නේ නැති diet එකක් කලා නම් හරි