වන්නකු සම්බෝල 😆

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අනිවාර්යයෙන් , ඒ හිංදා නෙ ලංකාවේ මිනිස්සුන්ගෙ හමවල් පැහැපත් නැත්තෙ පිටරට අයගෙ වගේ.
    ලංකාවේ unta වන්නි මිරිස් hondai neda bn ?
    nai මිරිස් කොච්චි hondai
     
    • Like
    Reactions: pitiye.appu

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අනිවාර්යයෙන් , ඒ හිංදා නෙ ලංකාවේ මිනිස්සුන්ගෙ හමවල් පැහැපත් නැත්තෙ පිටරට අයගෙ වගේ.
    වන්නි මිරිස් seeds tikak hoyala denna බැරිද
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    වන්නි මිරිස් කියන්නෙත් ඉන්දියන් එක වගේම එකක් ද ?
    Ne bn ලංකාවේ ආවේණික yi kotayi mahathyi හේන් ගොවිතැන t ganne mewa
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ගම්මිරිස් වලින් හානියක් නෑ.
    ඔවු. මෙක නම් හරි. ගම්මිරිස් වලින් හානියක් නෑ. සුද්දෝ මිරිස් වෙනුවට දාන්නෙම ගම්මිරිස්...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    අඩේ පොල් සම්බෝලේ කියන්නේ දිව්‍ය භෝජනයක්නේ බන්. ඒක නොකා ඉන්නේ කොහොමද? පොල් සම්බෝලයක් එක්ක සුදුහාලේ බත් එකක් කන රස වෙන මොකකින්වත් කන්න බෑ බන්. වේලිච්ච මිරිස් ලංකාවේ ඒවත් තියෙනවා නේද? උඹ ඔය කියන අව්ල අමුමිරිස් වලින් හරි කොච්චි වලින් හරි හදන පොල් සම්බෝලෙත්, පොල් මැල්ලුමෙත් නෑ නේද?

    863b6f177027d8db2bade8755963e11f.jpg

    IMG_5173-2.jpg
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔවු. මෙක නම් හරි. ගම්මිරිස් වලින් හානියක් නෑ. සුද්දෝ මිරිස් වෙනුවට දාන්නෙම ගම්මිරිස්...
    ගෑස් එනවා කිව්වා doka. අඩුවෙන් කන්න කිව්වා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔකේ පොල් සම්බෝල වෙනුවට පොල් ගත්තොත් කොහොමද මචං ඔය ප්ලෑන් එක.
    සෙම ඇවිස්සෙයි. පොල් එක්ක කොච්චි තක්කලි ගම්මිරිස් හොඳට පදම් වෙන්න අඹරගන්න.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම අහල තියෙනවා කෑලි මිරිස් නම් හොඳ නෑ කියල. ඒවගේ රතු පොත්ත වගේ එක බඩවැල් වල ඇලිලා කාලයක් තියෙනකොට cancer අවදානමක් තියෙනවා කියලා. සත්‍ය අසත්‍ය නොදනිමි.
     
    • Like
    Reactions: pitiye.appu