වන්නකු සම්බෝල 😆

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩේ පොල් සම්බෝලේ කියන්නේ දිව්‍ය භෝජනයක්නේ බන්. ඒක නොකා ඉන්නේ කොහොමද? පොල් සම්බෝලයක් එක්ක සුදුහාලේ බත් එකක් කන රස වෙන මොකකින්වත් කන්න බෑ බන්.
    අනිවා 😋
    වේලිච්ච මිරිස් ලංකාවේ ඒවත් තියෙනවා නේද?
    කොහෙ ඒව වුණත් වේලිච්ච ඒවෑයෙ නියම කොලිටිය නෑ බං
    උඹ ඔය කියන අව්ල අමුමිරිස් වලින් හරි කොච්චි වලින් හරි හදන පොල් සම්බෝලෙත්, පොල් මැල්ලුමෙත් නෑ නේද?
    නෑ , ඒවායෙ නෑ 🥰
    View attachment 204721
    IMG_5173-2.jpg
    මේ තියෙන්නේ බඩු 😋😋😋
     
    • Love
    Reactions: signshop

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    Umba oya rathu miris huttak gana kiyawala baba try karama, yakoo kiri bathiyi lunu mirisuyi mage aasama kaama. Eaka thaarunne kohomada? People say i eat lunu miris with kiribath😋
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    Fitness බහිනවා , පිළිකා අවදානම වැඩි වෙනවා. හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්‍රශ්න ගොඩයි.
    හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්‍රශ්න ගොඩයි.

    oya sambole hadagena kanna kiyapu miniha hina wela athal eke innawa. e sambole awul kiyana uba puduma wedanawakinne inne :lol:
    balan giyama miris kapu ekata wada nokapu ekatai "හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්‍රශ්න ගොඩයි." wela thiyanne
     
    • Haha
    Reactions: rumesh.fbi

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්‍රශ්න ගොඩයි.

    oya sambole hadagena kanna kiyapu miniha hina wela athal eke innawa.
    රෙද්ද තමයි 😝
    e sambole awul kiyana uba puduma wedanawakinne inne :lol:
    ඒ බොට පේන හැටි 🤭
    balan giyama miris kapu ekata wada nokapu ekatai "හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්‍රශ්න ගොඩයි." wela thiyanne
    ගොන් ලොජික්. 😆
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    වන්නකුවගේ මෙතඩ් එක ෂුවර් නැහැ මට නම්. ඌ කියන විදිහට මී කිරියි , පොල් සම්බෝලයි , බිත්තරයි කෑවොත් ටික කාලෙකින්ම Cholesterol නගියි පට ගාල. ඌ වෙනම මාර්කටින් එකක් කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඌ ලස්සනට ඌව මාර්කට් කරලා සල්ලි හොයනවා. අපේ රැල්ලට දුවන එවුන් ඕවා කාල කෙලව ගන්නවා. කාලයක් ගිහින් රිසල්ට්ස් එද්දී පරක්කු වැඩියි. ඒ වෙනකොට තට්ට වන්නකු මිනිස්සු අන්දලා ගාණ හොයාගෙන ඉවරයි.
     
    • Like
    Reactions: scorpion MW

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    Fitness බහිනවා , පිළිකා අවදානම වැඩි වෙනවා. හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්‍රශ්න ගොඩයි.
    ඒක තමා ඔය ඩොකයි උගෙ ෆෑන් බේස් එකයි පට්ටම ටොක්සික් වෙලා තියෙන්නෙ.
     
    • Love
    Reactions: pitiye.appu

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා ...හිණි කෝචීචී අමුවෙන් බත් එක්ක කන එක අවූලක් නැද්ද ..කරල් 5ක් ගත්තා ඩොලර් 20 කට
    :yes::yes::yes::yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    සුදු හාලේ බත් එක්ක සම්බෝලයි කරවල කෑල්ලකුයි පරිප්පුයි තියෙනවා කියන්නේ ඉතින් දිවියලෝකේ වගේ තමයි... :yes: :yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    දැන් ලංකාවේ මිනිස්සු ඉස්සරම රතු මිරිස් කාල නෑ නේ..
    ඒ කාලේ ආහාර රටාවට කොහොමද අපේ..? සැර ගන්න පාවිච්චි කරේ මොනාද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් ලංකාවේ මිනිස්සු ඉස්සරම රතු මිරිස් කාල නෑ නේ..
    ඒ කාලේ ආහාර රටාවට කොහොමද අපේ..? සැර ගන්න පාවිච්චි කරේ මොනාද?
    ඉඟුරු ගම්මිරිස් කොච්චි
     
    • Like
    Reactions: scorpion MW