Imho
මට ඔයාව පේන්නෙ මගෙ ඇස් දෙකෙන් එතකොට ඔයාගෙ පාට දෙන්නෙ මම. කටහඩ එන්නෙ මගෙ කන් වලින් කියන දෙ මොක උනත් තේරුම් ගන්නෙ මගෙ භශා දැනුමෙන් හා මට ඇහෙන කොටසෙන්. ඔයාට වටිනාකමක් දෙන්නෙ මගෙ තියෙන මතකයන් තුලින් .
කොටින්ම මට හම්බෙන ඔයා මගේම ප්‍රක්ශේපනයක් ඉතින් අපි දෙන්නා දෙන්නෙක් කියන්න පුළුවන් ද?
ඔතන ලස්සනම පොයින්ට් එක මම කියන්නේ ඔයාට සාපේක්ෂව යෙදෙන දෙයක් ඔයාව මට හම්බෙනෙ නැත්නම් මට මාව හම්බෙන්න විදිහක් නැති වෙනවා![]()
@Emios